මචංල should = කළ යුතු
ඒ විදියටම ගන්ඩ එපා මේ තැං වලදි.. වෙනස් අර්ථයනුත් should වල තියෙනව
එහෙමද?

එහෙනම් ඒ වෙනස් අර්ථ ටිකකුත් කියන්නකො.
මචංල should = කළ යුතු
ඒ විදියටම ගන්ඩ එපා මේ තැං වලදි.. වෙනස් අර්ථයනුත් should වල තියෙනව

මම ඉගෙන ගත්ත ඉන්ග්‍රීසී හරිනම් ඌ තමා වැරදිම එක කිව්වේ.eshan91 කිව්ව හරි කියලයි මට හිතෙන්නෙ..

ඉතින් බන් එතන be දාලා ක්‍රියාව පාස්ට් එකෙන් නෙව තියෙන්නේ.He should be very tired. He's been working all day long.
මෙතන තේරුම බලපල්ල...
ගොඩක් වැඩ කළ නිසා ඔහුට මහන්සි ඇති... (අනුමානයක්)
ඉතින් බන් එතන be දාලා ක්‍රියාව පාස්ට් එකෙන් නෙව තියෙන්නේ.
He should be very tired. He's been working all day long.
මෙතන තේරුම බලපල්ල...
ගොඩක් වැඩ කළ නිසා ඔහුට මහන්සි ඇති... (අනුමානයක්)
පාස්ට් පාටිසිපල් හරි පාස්ට් හරි මොකක් හරි උබේ ඉස්සෙල්ලා වාක්යෙ කාලයයි. ඔය වාක්යේ කාලයයි වෙනස්නේ..be දාල පාස්ට් කරල නෑ.. passive කරල තියෙන්නෙ..
He should be very tired. He's been working all day long.
මෙතන තේරුම බලපල්ල...
ගොඩක් වැඩ කළ නිසා ඔහුට මහන්සි ඇති... (අනුමානයක්)
අනේ මන්ද බන් දැන් මේ තියෙන reply බැලුවම වැරදිද කියලත් හිතෙනවාeshan91 කිව්ව හරි කියලයි මට හිතෙන්නෙ..

මේ දෙක බලන්ඩ.. මම මේ නෙට් එකෙන් කෙලින්ම කොපි කරල දාන්නෙ.. ඒ හින්ද මේ වාක්‍ය නං වැරදි නෑ.. තේරුම තමා අවුලක් වුණොත්...
I should like a whisky before I go to bed.
I shouldn't expect you to pay, of course.
දෙවෙනි වාක්‍ය බලන්ඩ. වෙනස්ම තේරුමක් තියෙන්නෙ..
I was just getting off the bus when who should I see but my old school friend Pat!
(Surprise එකක් හැටියට)