1. wapw

    අරක කොටද? දිගද?? Compare your Size with this

    වටේ වැටකෙයියයි - හීනියි දිගයි හයියයි ගෑනුන්ට දෙයියයි - අමාරස දෙන බඩුව *යියයි.
  2. wapw

    හැකින්ටොශ් (Mac OSX on Your PC)

    ස්තුතියි මේ දැනුම ලබාදුන්නට ඔබට. රෙප් +++.
  3. wapw

    චීන තරුණියන්ගේ A4 පිස්සුව

    මොකක්ද මේ?
  4. wapw

    එම්බාම්_කාමරේ

    හරිම වැදගත් මල්ලි. රෙප් දීල මදී.
  5. wapw

    namalge hora weda

    මේ සිද්ධියේ පරිදි මේක සොයාගත්තෙ කවදාද?
  6. wapw

    ජාතික කොඩිය

    වැදගත්. රෙප්++
  7. wapw

    රාජතරංගනී_තෙල

    බලගතු තෙලක්.
  8. wapw

    මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි

    වැදගත් දෙයක් දැම්මාම රෙප් දෙන එක යහපත් දෙයක්. හැබැයි රේප් කරන්නෙ නැතුව. මමත් රෙප් දුන්න.
  9. wapw

    පාරක ගැටළුවක් (Law Solution Needed)

    එහෙම සල්ලි ගෙවල එක එකාට ඕනැ විදිහට පාරවල් වලට නම් දාන්න බැහැ. ඒකට මුදල් නොවෙයි ක්‍රම වේදයන් තියෙනවා. 1.මාර්ගයේ ප්‍රවේශ අයිතිය හිමි බහුතරයට නමක් යෝජනාකර ඒ සියළුදෙනාගේ අත්සනින් යුතු ලියවිල්ලක් පුාදේශීය සභාවේ සභාපතිට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමෙන්. 2. මාර්ගයට නම තැබීමේ යෝජනාවක් මාර්ගය අයත් ප්‍රදේශය...
  10. wapw

    සෙක්ස් කරන කොට බඩු පරක්කු කරලා යවන ටැබ්ලට&#353

    ඔය drugs පාමසි වලින් prescriptions නැතිව දෙනවද? Cupid කියල එකකුත් තියෙනව නේද? මම ඒක supermarket වලදිත් දැකල තියෙනව. තවත් ඒ වගේ ඒව තියෙනවද?
  11. wapw

    Air Gun පිස්සන්ට පමනයි

    මමත් මේ ගැන තොරතුරු හොයමින් සිටියෙ. රෙප් දුන්න ඔන්න.
  12. wapw

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    ස්තුතියි. පින්තූර ටික නැවත දමන්න පුළුවන්නම් අගය අමිලයි.
  13. wapw

    හාහාහාහා

  14. wapw

    ගුයන්නෙන් පුතාට නමක්

    ගුයන්නෙන් නම දමන්න හොඳ නැත්නම් යකුනේ පුයන්නෙන් හුයන්නෙන් පයන්නෙන් නම් දමන්න හොඳම නෑනෙ. අනේ නිකා ඉඳපියව්.
  15. wapw

    ලැප්ටොප් එකේ බැටරිය

    ලැප්ටොප් එකේ බැටරිය ලැප්ටොප් එකේ බැටරිය මාරු කරන්න alert එකක් එනව. ඉක්මනටම මාරු කරන්න වෙනවද? තව කාලයක් බැටරිය පාවිච්චි කරන්න කළහැකි පිළියම් තියෙනවද? කොළඹදී ලාබයට විශ්වාසවන්තව හොඳ බැටරියක් ගන්න පුළුවන් කොහෙන්ද?
  16. wapw

    පැදුරු ඕනෑ.

    පන්සල් දෙක තුනක බැලුවා. මෙතරම් ප්‍රමාණයක් හොයාගන්න නෑ. උත්සව භාණ්ඩ දෙන තැන්වල පැදුරු තමා නැත්තෙ.
  17. wapw

    මේ අමතර කොටස් සොයාගන්න උපදෙසක් දෙන්න.

    වෙන දන්න අය නැද්ද?
  18. wapw

    පැදුරු ඕනෑ.

    ජනවාරි 1 වැනිදා පැවැත්වෙන පිරිත් පිංකමකට පැදුරු (සින්තටික් හෝ පන්) සියයක් පමණ, සියයක් නැතිනම් වැඩිම ප්‍රමාණයක් ලබාගන්න හැකි තැනක් දන්නා අයෙක් කියන්න. සාමාන්‍ය පන්සල් වල නම් මේ දවසට ගන්න අමාරුයි පින්කම් නිසා. කුලියක් ගෙවන්නත් පුළුවන්.

    No contents