රේඩියේටර් කූලන්ට් ගැන ප්‍රශ්නයක්.
කලින් කූලන්ට් පාවිච්චි නොකළ වාහනයක රේඩියේටරයට කූලන්ට් පාවිච්චි කරන්න පටන් ගන්න හොඳ නැද්ද?
ගෑස්කට් යනවා වැනි දේ කියනවා. ඒ ඇත්තද? එහෙම වෙන්නෙ ඇයි? මට වැටහෙන්නෙ නැහැ.
දන්න කෙනෙක් ටිකක් කියලා දෙනවද?