පැදුරු ඕනෑ.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ජනවාරි 1 වැනිදා පැවැත්වෙන පිරිත් පිංකමකට පැදුරු (සින්තටික් හෝ පන්) සියයක් පමණ, සියයක් නැතිනම් වැඩිම ප්‍රමාණයක් ලබාගන්න හැකි තැනක් දන්නා අයෙක් කියන්න.

    සාමාන්‍ය පන්සල් වල නම් මේ දවසට ගන්න අමාරුයි පින්කම් නිසා.

    කුලියක් ගෙවන්නත් පුළුවන්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය උත්සව භාණ්ඩ කුලියට දෙන තැනකින් අහලා බලන්න.පිරිත තියෙන්නේ 31 රෑද? 01 වෙනිදා රෑද?
    පළවෙනිදා රෑ නම් පැදුරු ගන්න පුලුවන් නේ බන් පන්සලෙන්.
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඔය උත්සව භාණ්ඩ කුලියට දෙන තැනකින් අහලා බලන්න.පිරිත තියෙන්නේ 31 රෑද? 01 වෙනිදා රෑද?
    පළවෙනිදා රෑ නම් පැදුරු ගන්න පුලුවන් නේ බන් පන්සලෙන්.

    පන්සල් දෙක තුනක බැලුවා. මෙතරම් ප්‍රමාණයක් හොයාගන්න නෑ. උත්සව භාණ්ඩ දෙන තැන්වල පැදුරු තමා නැත්තෙ.
     
    Last edited: