නැකත් රාළ ට හැරෙන්න අනෙක් අයටයි මේ පිළිතුර. ( අරුණ 47 ඇතුලත්ව )මෙතන කුණුහරුප දමාගෙන අතල් ගැනීමට නම් වෙනම නුලක් අරින මෙන් ඉල්ලමි. අහක යන්න ගොබ්බ දේවල් වලට පිළිතුරු නොසපයමි. මා හට සති 3-4 කාලය අවශ්ය වන්නේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සකස් කරගැනීමට සහ අවශ්‍ය කේන්දර උප්පැන්න සහතික සුදානම් කිරීමටය. අරුනය...