මචන් මමත් ඉස්සර පට්ටම පට්ට සමාජවදියෙක්මි. මගේ සිහින ලෝකය තිබ්බේ ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය , හිම වැටෙන රුසියාව , ක්‍රේම්ලිනය , මාර්කස් , එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි , අභ්‍යවකාශය ජයගැනීම , දෙවන ලෝක යුද්දය ,වොඩ්කා,සෝවියට් සාහිත්‍ය එකී මෙකි සබ්බ සකලමනාවේම එල්ලී සිටියෙමි. නමුත් දැන් දැන්...