1. siripala

    කනප්පු_මිත්‍යාව

    කනප්පු_මිත්‍යාව දැන් හරි හරි දේවල්ය සිද්ද වන්නේ. කනප්පුවෙන් හොරු අල්ලන්න පුලුවනිය. අද කලේ කොපමණ හොරකම් සිද්ද වෙනවා ද . ඇයි අපිට මේකට කනප්පුව යොදවා ගන්න බැරි. :lol::lol: ඊයේ පෙරේද මහා දවල් බැංකු මංකොල්ලා කෑවේය , රත්‍රන් බදු සාප්පු කොල්ල කෑවේය. ඇයි අපේ දේශීය ක්‍රම වේද යොදා ගන්න බැරි. :lol...
  2. siripala

    ජෝතිෂ්‍ය-ගොබෙල්ස්

    අනිවා මචන් . අපේ ගොන් රැලත් ඕවට රැවටෙනවා. ඕව කිසි දිනක ප්‍රයෝගිකව ඔප්පු කරගන්න බැරි දේවල්. ඔප්පු කරලා පෙන්වන්න කීවාම කාලය යොදවා මග හරිනවා. ඕකයි ඇත්ත.
  3. siripala

    Google Down

    Fixed Fixed
  4. siripala

    බලය_අහිමි_වෙනවා

    බලය_අහිමි_වෙනවා කවදා හෝ දිනෙක බලය අහිමි වෙනවා - පිල්ලේ 'මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් කෙරෙන ඉල්ලීම් නොසලකා හරින්නන් කවදා හෝ දිනෙක වගවීමට මුහුණ දෙනවා' ජිනීවා නුවරදී සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විසි පස් වැනි සැසිවාරය අමතා කතා කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්...
  5. siripala

    නැකත්_රාළ_හෝ_ඒ_වගෙ_වැඩ්ඩෙක්_වෙත

    මුන්ට පරාජය දරා ගන්න බැරි උන තැන දුක වැඩිකමකට දෝ මන්ද කුණු හරුප කියා රඟයි. තවම එකෙක් වත් අභියෝග බාරගන්න බයයි. නැකතා ගේ මොලේ පුස් කනවලු ටික කලකදී. එකලු සතියක් කිහිපයක් වත් ඉන්න බැරි.
  6. siripala

    නැකත්_රාළ_හෝ_ඒ_වගෙ_වැඩ්ඩෙක්_වෙත

    ඔබට දුකද දරුවා ?
  7. siripala

    නැකත්_රාළ_හෝ_ඒ_වගෙ_වැඩ්ඩෙක්_වෙත

    රෙදි ගැලවුනේ කාගේවත් නොවේ ඔබගේ ආදරණිය " නැකත් රාලගේ "
  8. siripala

    නැකත්_රාළ_හෝ_ඒ_වගෙ_වැඩ්ඩෙක්_වෙත

    well well..... නැකතා ගේ බුද්ධිය සති එකේ සිට සති හතර දක්වා පුස් කනවාලු :lol::lol::lol:
  9. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    තේරුමක් නැහැ බන් උබත් එක්ක මේවා කතා කරලා. රාළ මෙතන ඉන්න ඕන . නැකත් රාළ ක්ෂණික නිගමනයකට පැමිණ අද එන්න හෙට එන්න කිවේය. එක තමයි ඔහුට ලිස්සල යන්න තියන ලේසිම මාවත. අඩුම තරමේ ඊයේ රාත්‍රියේ යවන දල මගේ PM එකටවත් පිළිතුරු දුන්නේ නැත. ඔබ ඔබගේ මතේ ඉන්නවා මන්ද ඔබ ජෝතිශ්යට ලොල් බවක් දක්වන බැවිනි. විරිද්ද...
  10. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    තමන්ගේ හිත දන්නවා ඇති අමනාපයකින් ද නැතිවද ඉන්නේ කියා. හරි ඕව වැඩක් නැහැ. ට්ව දුරටත් මේ ත්‍රෙඩ් එකට මම උත්තර දෙන්නේ නැහැ මොකද නැකත් රාළ මෙම නුල මග හරිමින් සිටින නිසා. මට තනිවම වීරයෙක් වීමට අවශ්‍යතාවයක් ද නොමැත, මම නැවතත් කියන්නේ හරිම සරල දෙයක්. මාහට මුදල් සොයා ගැනීමට උපරිම කාල පරාසය සති 4 ලබා...
  11. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    දත් කිබුලා වෙත ================= මම කිසි සේත්ම ඇදගෙන නැවේනැත. ස්නානය කලේ නැකත් රාලය. මම දන්නවා ඔබ යම් අමනාපයකින් මා සමග සිටින බව. මම අහන්නේ මෙපමණයි. මේක හරි විනිවිදදෙයක්. මම මේ නුල පල කරන මොහොතේ කිසිසේත්ම කාල පරාසය ගැන සඳහනක් කලේනැත. නැකත්රැ ලට ගැලවීමට ඇති හොඳම මග දවස් දෙකකින් රිංගා යමය. මට...
  12. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    . මම පරාජය උනොත් මිට පස්සේ මමත් ඔය නැකත් පිළිගන්නවා. මුදලට ඔට්ටුව අවශ්‍ය නම් සති 4 ක් කාලයක් අවශ්‍ය වේ ( මුදල් ප්‍රතිපාදන සකස් කර ගැනීම සඳහා සහ අවශ්‍ය ලිය කියවෙලි සකස් කර ගැනීමට. ) මුදල් රහිතව නම් සතියක කාලයක් හොදටම ප්‍රමානවත් වේ. ( සතියක කාලයක් තුල අත්ල සටහන් සකස් කර ගත හැකිය ) මිට වඩා මේක...
  13. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    අනිවා මමත් එහෙමයි. මමත් ඕව පිළි ගන්න කෙනෙක් නොවයි. මම පරාජය උනොත් මිට පස්සේ මමත් ඔය නැකත් පිළිගන්නවා. මුදලට ඔට්ටුව අවශ්‍ය නම් සති 4 ක් කාලයක් අවශ්‍ය වේ ( මුදල් ප්‍රතිපාදන සකස් කර ගැනීම සඳහා සහ අවශ්‍ය ලිය කියවෙලි සකස් කර ගැනීමට. ) මුදල් රහිතව නම් සතියක කාලයක් හොදටම ප්‍රමානවත් වේ. ( සතියක...
  14. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    මෙන්න දෙවන අභියෝගය. නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි. මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි. එයට අමතරව නැකත් රාළගෙන් ද සමාව අයදිමි. මම දිමුවොත් නැකත් රාළ නිරුවත්වී හෝ නොවී එලකිරියෙන් සමු...
  15. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    ඉතින් බන් මම එහෙම කිවොත් ඔට්ටුව පරාදයි .
  16. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    මෙන්න දෙවන අභියෝගය. නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. :lol::lol: හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි. මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි. එයට අමතරව නැකත් රාළගෙන් ද සමාව අයදිමි. මම දිමුවොත් නැකත් රාළ නිරුවත්වී හෝ නොවී...
  17. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    අවසාන ප්‍රශ්නය. නැකත්රාළ හරි දක්ෂයෙක් නම් ඇයි සති 4 කින් තම දක්ෂතා පෙන්වන්න අකමැති. ?
  18. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    නැකත් රාළ ඔයාට දැන් ගැලවෙන්න තියන එකම තුරුම්පුව තමයි දැන් එන්න ,හෙට එන්න ,අද එන්න කියන එක. මේක දැම්මම ගොඩ එන්න පුළුවන් නේ. අනේ බන් මම සිරා පොරක් නම් මම උපරිම සති 4 කල් දෙනවා. ඔය වගේ බයිලා ගහල මග අරින එක ඔයාල වගේ අයගේ ලක්ෂණයක් . විශේෂ නිවේදනයයි. මිට වඩා මම මගේ වටිනා කාලය මිත්‍යාවක් වෙනුවෙන්...
  19. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    නැකත් රාලේ බොරුව වපුරවා කේන්දර බලා අහිංසක මිනිසුන්ගේ රිරි මන්සේ උරා බොන්න එපා. ඔයා ඔය උපයන සල්ලි යා දෙන්නේ නැහැ. අඩුම තරමේ ගෙදර බිරිදටවත් ඔය අසාධාරණ මුදලින් කන්න බොන්න දෙන්න එපා.
  20. siripala

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    අඩේ නැකතට පට්ට විදිහට කේන්ති ගොස් ඇත. නැකතා ඔයාට තමයි පඩ ගඳයි බොරු කයිවරුවයි තියෙන්න. මචන් මට fake හදන්න ඕන නැහැ. ඕනනම් පරක්ෂා කොට බැලිය හැක.

    No contents