wife වෙන්න හිටපු කෙනා අඬපු නිසා ගෙදරින් හරියන එකක් නෑ කියල දිගටම, එයාගෙම හොඳට මන් එයාව අයින් කරා. ඒ නිසා මන් දන්නෑ උත්තරේ.
ඒත් psychology චුට්ටක් කරපු නිසා, මන් දන්නව, අම්ම/තාත්ත වගේ කියල එකපාරටම ඇති වුන පැහැදීම කාලෙත් එක්ක ටිකක් වෙනස් වෙන්න පුලුවන් දෙයක් කියල. ඒවගේ feature එකක් තියෙනවනන් වඩා...