~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමයි අපි කාන්තාවක් විදියට වැඩියෙන්ම දකින්නේ අම්මව ඉතින් අපි ගොඩක් ආදරේ අම්මට ඉතින් සාමාන්‍ය වශයෙන් අපේ අම්මගෙ ගති ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙකුට නිරායාසයෙන්ම කිට්ටු වෙනවා නේ.මම ඕන තරම් ඇහිලා තියෙනවා සමහර සමහර අය පෙන්නලා කියනා එයා හරියට අපේ අම්ම වගේ කියලා.එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් හැබැයි ඉතින් හැමෝම අපේ අම්ම වගේ කියලා නිගමනය කරන්න බැහැ සමහර අයට අපි කලින් නොදැකපු වටින චරිත ස්භාවයන් තියෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් වලට එකතුවෙන්න අපිත් කැමති නෙ.

    සමහර කෙල්ලො පවා කියනවා මම කැමති අපේ තාත්ත වගේ මාව බලාගන්න කෙනෙකුට ආදරේ කරන්න. ඒ ඉතින් මනුෂ්‍ය ස්භාවය :D හැමෝම එක වගේ නැහැ නෙ

    ලෝකෙ අපිට හොදම අම්මනේ. ඉතින් අපි අම්මව මිනුම් දණ්ඩක් වගේ කරගෙන තමා මනින්නෙ. හැම දෙයක්ම සාපෙක්ශ නිසා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෆොයි දෙයියනේ. ඒපාරනන් නොදන්න ඉංගිරිසිත් එළියට පැන්න. :P

    හේතුව අම්ම කෑම එක්ක දෙන්නේ නිකන්ම නෙවෙයි, ඇත්තටම ආදරෙත් එක්ක නිසා.. :love:
    සමාන දෙයක් තියෙනවනන් wife/gf ට (ඇත්තටම අම්ම තරන් හොඳ නැති කෙනෙක් වුනත්) ලොකු පැහැදීමක් දැනෙනව හිතට. :P

    සොරි...එක පස්සෙ මීටර් උනෙ...මෙකෙ එඩිට් කරනවට වඩා ලෙසි වෙන වැඩක් කරන නිසයි එක එඩිට් නොකලෙ....ගනන් ගන්න එපා සිංහලෙන් පැහැදිලි කරන්න නොතෙරෙන තැන් වලදි මට ඉංගිරිසි කියැවෙනවා......

    ඇයි වයිෆ් ඇත්තට ආදරේ නැද්ද.....
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කට්ටිය ගෑනු ළමයි ගැන වගේ සාකච්ඡාව......හරිම ෂෝක්....
    ඒත් මම ලේසියෙන් ආදරණීය වෙන පුද්ගලයෙක් නෙමේනේ....:no:

    අවුලක් නෑ අපි ඩොඩෝට ආදරෙයිනේ :P
    එකම අවුල රෝසට් කරල කනව ද බැදල කනව ද කියන එක :confused::P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට වැඩේ කියන්නේ කොහේ හරි ඈතකට ගියත් ආදරේ කරන කෙනෙක් මතක් වෙන්නේ නෑනේ.......
    මම මගේ සහෝදර, සහෝදරියන්ට ආදරෙයි. ඒත් දුරක ඉද්දි සමහර වෙලාවට දවස්, 3,4 පස්සේ එයාලම මට කෝල් කරද්දී තමා මතක් වෙන්නේ අඩේ මම කෝල් එකක්වත් දුන්නේ නෑනේ කියල....
    අනේ මන්ද :confused::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තැන ගැන නෙවෙයි සහෝ මම කිව්වේ ලක්ෂණ ගැන
    7.gif

    ඒ කියන්නෙ අම්මගෙ ගතිගුණ?

    මං හිතන්නෙ නෑ අම්ම කෙනෙකුගෙ ගතිගුණ බිරිඳකට සැමියෙක්ට දෙන්න පුළුවන් කියල. ඒ බිරිඳ අම්ම කෙනෙක් වුණා ම එයාගෙ දරුවන්ට අම්ම කෙනෙකුගෙ ගතිගුණ දෙයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සාමාන්‍යෙන් කෙල්ලෙක් හොයන්නෙත් තමන්ව දුවෙක් වගේ රැකබලා ගන්න පුළුවන් පිරිමියෙක්වනේ
    ඉතින් කොල්ලොත් එහෙම තමයි
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට වැඩේ කියන්නේ කොහේ හරි ඈතකට ගියත් ආදරේ කරන කෙනෙක් මතක් වෙන්නේ නෑනේ.......
    මම මගේ සහෝදර, සහෝදරියන්ට ආදරෙයි. ඒත් දුරක ඉද්දි සමහර වෙලාවට දවස්, 3,4 පස්සේ එයාලම මට කෝල් කරද්දී තමා මතක් වෙන්නේ අඩේ මම කෝල් එකක්වත් දුන්නේ නෑනේ කියල....
    අනේ මන්ද :confused::confused:

    :rofl::rofl: හරි කෙනා ආවහම ඕව මඟහැරිල යයි. එතකොට ඉතින් ඈතකට යන්න හිතෙන එකක් නැ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සොරි...එක පස්සෙ මීටර් උනෙ...මෙකෙ එඩිට් කරනවට වඩා ලෙසි වෙන වැඩක් කරන නිසයි එක එඩිට් නොකලෙ....ගනන් ගන්න එපා සිංහලෙන් පැහැදිලි කරන්න නොතෙරෙන තැන් වලදි මට ඉංගිරිසි කියැවෙනවා......

    ඇයි වයිෆ් ඇත්තට ආදරේ නැද්ද.....

    ඒක මගේ life එක ගැන අහපු එකක් ද නැත්තන් general අහපු දෙයක් ද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rofl::rofl: හරි කෙනා ආවහම ඕව මඟහැරිල යයි. එතකොට ඉතින් ඈතකට යන්න හිතෙන එකක් නැ

    ඒත් මගේ හිත කියන්නෙම ඈතකට යන්න කියලමයි...මේ ගෙන්දගම් ජීවිතේ කිසිම සන්තෝසයක් නෑ. :no::dull::dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා මේ මතයට විරුද්ධ වෙන්න පුළුවන්

    මේක මට දැනුන දේ මම කිව්වේ

    :D:Dකමක් නැ.මට දැනගන්න ඔනි කලෙ පොදුවෙ පිරිමින් ගෙ එ මතෙ ගැන පිරිමියෙක් විදිහට ඔයාගෙ අදහස විතරයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් මගේ හිත කියන්නෙම ඈතකට යන්න කියලමයි...මේ ගෙන්දගම් ජීවිතේ කිසිම සන්තෝසයක් නෑ. :no::dull::dull::dull:

    ඒ කියන්නෙ දැන් ඔයාට සහකාරියක් ඉන්නව ද? එහෙමනම් ඉතින් ඔයා කියන එක හරි ඇති :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට වැඩේ කියන්නේ කොහේ හරි ඈතකට ගියත් ආදරේ කරන කෙනෙක් මතක් වෙන්නේ නෑනේ.......
    මම මගේ සහෝදර, සහෝදරියන්ට ආදරෙයි. ඒත් දුරක ඉද්දි සමහර වෙලාවට දවස්, 3,4 පස්සේ එයාලම මට කෝල් කරද්දී තමා මතක් වෙන්නේ අඩේ මම කෝල් එකක්වත් දුන්නේ නෑනේ කියල....
    අනේ මන්ද :confused::confused:

    මටත් මේක තියෙ.....:confused:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට වැඩේ කියන්නේ කොහේ හරි ඈතකට ගියත් ආදරේ කරන කෙනෙක් මතක් වෙන්නේ නෑනේ.......
    මම මගේ සහෝදර, සහෝදරියන්ට ආදරෙයි. ඒත් දුරක ඉද්දි සමහර වෙලාවට දවස්, 3,4 පස්සේ එයාලම මට කෝල් කරද්දී තමා මතක් වෙන්නේ අඩේ මම කෝල් එකක්වත් දුන්නේ නෑනේ කියල....
    අනේ මන්ද :confused::confused:

    සමහරැන්ගේ පුරැද්දක් බන් ඕක. මන් හිතන්නේ ඒක පොඩ්ඩක් හදාගත්තනන් හොඳයි කියල. :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යෙන් කෙල්ලෙක් හොයන්නෙත් තමන්ව දුවෙක් වගේ රැකබලා ගන්න පුළුවන් පිරිමියෙක්වනේ
    ඉතින් කොල්ලොත් එහෙම තමයි

    :shocked::shocked: තාත්ත වගේ බලාගන්න? එතකොට හැමවෙලේ ම තාත්තට කම්පෙයාර් කරයිනෙ. අපෝ ඊට හොඳයි බඳින්නෙ නැතුව ඉන්නව :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සාමාන්‍යෙන් කෙල්ලෙක් හොයන්නෙත් තමන්ව දුවෙක් වගේ රැකබලා ගන්න පුළුවන් පිරිමියෙක්වනේ
    ඉතින් කොල්ලොත් එහෙම තමයි
    කෙල්ලෝ ඕන තරම් ඔහොම කියනවා බන්

    රැකවරණය
    ආදරය
    විශ්වාසය

    තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ අවංක ආදරයක :love::D