1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනන් අවුලක් නෑ :P:P:D:D
  2. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕක කෙල්ලොන්ට සෑහෙන්න තරහයන topic එකක් බන් ඕක ගැන විහිලු කරන්න යන්න එපා උඹ කැමැති කෙනාට නන් :dull::dull:
  3. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අන්න ඒකම තමා මගෙත් අදහස. :yes::yes: ඔය වගේ එක්කෙනෙක්නන් හා අම්මේ තමා. :P
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඔව් දාන්න nk මලය. මණ්ඩපේ අපි sup දෙනව කොහොමත් :yes::yes:
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෙට් එකේ browse කරන ගමන් මාත්, ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක් දැක්ක. :D ලොකු ලොකු පොස් නෑ. decent. මගේ type. :love:
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Thread එක ගැන නෙමේ කිව්වේ. ;);)
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙමනන් වැඩේ බරපතලයි වගේ :rolleyes:
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :P:P ලියන විදිහ (tone) එක අදහස් කරේ. romantic, artistic, experience..
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    killer ඊයේ මෙක දැක්කේ නැද්ද මන්ද.
  10. Nice_guy

    කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

    කුපාඩි thread 100ක් අතරෙ ජීවත් වෙන හැටි මතක් කරල දෙන thread එකක් :love:
  11. Nice_guy

    boot

    ඊළඟට දාන බුට් එක කාපු හැටි බෙට් කරානන් කිරියට ලොකු ගානක් හොයාගන්න තිබ්බ :lol::lol:
  12. Nice_guy

    තෙල්_වැඩි_වෙලා

    :dull::dull:
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හපොයි මේකෙ ඒකත් ඉන්නව ද. මේකෙ 'යාලුව' කියලත් කෙනෙක් ඉන්නව. දැන් වචන කියන්නත් බයයි. :baffled:
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක ඔයාගේ අරමුණේ හැටියට තීරණය වෙයි :dull:
  15. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මට හොඳක් කියල පොඩි සතුටක් දැනුන :P:P:D:D
  16. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හෆොයි කුක්කෝ. පැන්න නේද ලව් එකේ නම එළියට. :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
  17. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එවුනාට ඒකෙත් ලස්සනක් තියනව. :dull: හෙහ් හෙහ් හෙහ් :P:lol::lol:
  18. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තරහ ගියා නේ කටුස්සට :P:P:lol::lol:

    No contents