~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
wife වෙන්න හිටපු කෙනා අඬපු නිසා ගෙදරින් හරියන එකක් නෑ කියල දිගටම, එයාගෙම හොඳට මන් එයාව අයින් කරා. ඒ නිසා මන් දන්නෑ උත්තරේ.

ඒත් psychology චුට්ටක් කරපු නිසා, මන් දන්නව, අම්ම/තාත්ත වගේ කියල එකපාරටම ඇති වුන පැහැදීම කාලෙත් එක්ක ටිකක් වෙනස් වෙන්න පුලුවන් දෙයක් කියල. ඒවගේ feature එකක් තියෙනවනන් වඩා හොඳයි. ඒත් නෑ කියල එහෙම අඩුවක්වත් අවුලක්වත් නැ.

:D:D:D:D
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අයියෝ සිස් ඔයා කැමති නැද්ද ඔයා ආදරේ කරන කෙනා ඔයාව රැක ගන්නවට ඒවගේම ඔයාගේ විශ්වාසය රකිනවට,ඔයාට අවංකව ආදරේ කරනවට

සමහර විට ඔයාට මේ දේවල් වලට වඩා වෙනස් මොනවහරි තියෙන්න පුළුවන්

මම කිව්වේ සාමාන්‍ය වශයෙන් පොදු කරුණු



තමන්ගේ කෙනාව රැකගන්න බැරිනම් එතන ආදරයක් ගොඩ නැගෙන්න අමාරුයි
විශ්වාසය නැත්නම් මොකුත් ඉතුරු වෙන්නෙ නැහැ

අන්න එකනේ සමහර කපල් දෙන්නට දෙන්න සැකෙන් ඉන්නෙ :D

ඔය ඔක්කොම තියෙන සැකෙන් ඉන්න අය මම දන්නවා....වටේ යන අයත් දන්නවා.....එ හුගක් අය තමන්ගෙ වයිෆ් ව රකිනවා...ආදරේයි කියනවා...විස්වාසය කියලා එහෙකුත් තියෙනවා.....

ඔව් මගෙ අදහස් මේතන ඉන්න හැමොගෙම වගෙ අදහස් වලට වඩා වෙනස්.......:D
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බැන්දට පස්සේ වෙන කතා නැ.
    රැකවරණය,ආදරේ,විස්වාසය සහ අනාගතය
    විශ්වාසය නැත්නම් ඔය මොන මගුලක්වත් නැහැ

    ලංකාවේ ගොඩක් ආදර සම්බන්ධතා විවාහ කැඩිල යන්නෙ ඇයි විශ්වාසය නැති කම

    කෙනෙකුට කෙනෙක් විශ්වාස නැහැ ඉතින් සැකෙන් තමයි ජිවත් වෙන්නේ

    සැකයේ අවසාන ප්‍රතිපලය තමයි ඉතින් දරුවො ඉන්නවා නම් එයාලට බලපාන්නේ
    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා ලෝ ෆර්ම් එකක පොර ගොඩක් දික්කසාද නඩු කරන්නේ 80% විතර සැකයෙන් තමයි පටන් ගන්නේ කියල කියන්නේ පස්සේ ඉතින් රටේ නැති දේවල් :yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කොහොම කලත් ඒක ඔලුවට එන්නේ නෑ බන්......අද හැන්දෑවේ අපේ පොඩි අක්කා බැඳලා ඉන්න මනුස්සයා රට ගියා.ඒකාට කෝල් එකක් දෙන්න අමතක වුනා කියපන්කො....එහෙම අවුලක් හිතන්නේ නෑ....ඒත් එක අමතකම වුනා....:(:(

    කැලැන්ඩර්... alarm... event notification තියෙන්නේ ඒවටනේ.. :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෙදර මතක්වෙන එක හරි කියමු. අම්මල තාත්තලගෙ ආදරය රැකවරණය දැනෙන එකත් හරි කියමු. හැබැයි එහෙමයි කියල එයා ඒක ම සැමියගෙන් හොයනව ද? මං දන්න විදියටනම් කාන්තාව කියන කෙනා ගොඩක් ඉක්මනට පරිසරයන්ට අනුගත වෙනව. පිරිමින්ට එහෙම හැකියාව අඩුයි. මං හිතන්නෙ එතන ඉඳල එයාගෙ බලාපොරොත්තුව වෙන්නෙ එයාගෙ අලුත් ජීවිතේ තියෙන දේවල්. ඒකෙන් කියන්නෙ නෑ දෙමවුපියන් අමතක කරනව කියල.

    ඔව් එයා අලුත් ජිවිතේට අනුගත වෙනවා තමයි.

    නමුත් කොච්චර එයා අනුගත උනත් අරහෙම හිතනවා කලින් හිටිය විදියයි දැන් ඉන්න විදියයි ගැන

    අලුත් ජිවිතේ කලින්ට වඩා හොදින් ගතකරන අය වර්තමානය ගැන හිතලා සතුටුවෙනවා
    අලුත් ජිවිතේ අප්සෙට් උන අය බැදගත්ත බෙරේ ගහන්න එපැයි කියලා හිත හදාගන්නවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බැදපු මිනිහෙක් වගෙ නෙ කතාව......:confused:

    බදින්න කලින් ඕවා ගැනත් හිතන්න එපැයි
    නැත්තන් අමාරුවේ වැටෙනවනේ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තාත්ත රැකගන්නව වගේ වෙන්න ඕන ඇයි? ඇයි මං විදියට එයාට රැකවරනයක් ‍දැනේනෙ නැත්තෙ? එහෙම දැනෙන්නෙ නැත්තම් තේරුමක් නැහැනෙ.

    මගේ මමත්වය කියන දේ නැතිවෙනවනෙ. එතකොට එයා තුළ තියෙන හැඟුම්වල ඉන්නෙ මම නෙමෙයිනෙ.
    :frown::frown: තාත්ත වගේ කිව්වේ එයා ගැන හොයන්න කෙයාර් වෙන්න එයා එක්ක ඉන්න

    තාත්ත කෙනෙක් සාමාන්‍ය වශයෙන් දුවෙක් ගැන එහෙමයි එතකොටයි එයා ඔයා ගැන විශ්වාසයක් ගොඩ නැගෙන්නේ මම මෙයා එක්ක ඉන්න එක සේෆ් වගේ හැගීමක් ආදරේ ඇති වෙන්නෙ එතකොට

    ඔයා ආදරේ කරන කෙනාගේ හැගීම් වල ඔයාව රදා ගන්න එක ඔයාගේ හැකියාව එහෙම උනාම ඉතින් දුරස් වෙනවා මගේ උනත් නිකන් මගේ නෙවෙයි වගේ :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විශ්වාසය නැත්නම් ඔය මොන මගුලක්වත් නැහැ

    ලංකාවේ ගොඩක් ආදර සම්බන්ධතා විවාහ කැඩිල යන්නෙ ඇයි විශ්වාසය නැති කම

    කෙනෙකුට කෙනෙක් විශ්වාස නැහැ ඉතින් සැකෙන් තමයි ජිවත් වෙන්නේ

    සැකයේ අවසාන ප්‍රතිපලය තමයි ඉතින් දරුවො ඉන්නවා නම් එයාලට බලපාන්නේ
    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා ලෝ ෆර්ම් එකක පොර ගොඩක් දික්කසාද නඩු කරන්නේ 80% විතර සැකයෙන් තමයි පටන් ගන්නේ කියල කියන්නේ පස්සේ ඉතින් රටේ නැති දේවල් :yes:

    :yes::yes::yes:
    විශ්වාසය තමයි වටිනාම දේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ඔක්කොම තියෙන සැකෙන් ඉන්න අය මම දන්නවා....වටේ යන අයත් දන්නවා.....එ හුගක් අය තමන්ගෙ වයිෆ් ව රකිනවා...ආදරේයි කියනවා...විස්වාසය කියලා එහෙකුත් තියෙනවා.....

    ඔව් මගෙ අදහස් මේතන ඉන්න හැමොගෙම වගෙ අදහස් වලට වඩා වෙනස්.......:D
    ඒ වයිෆ්ව රකින්නේ බොරුවට නෙ මාට්ටු වෙයි කියල වගේ තමන් කරන වැඩ

    සමහර විට අහුවෙන්නත් පුළුවන් නැත්නම් ශේප් වෙන්නත් පුළුවන්

    ඒක ඉතින් වෙලාව තමයි. පොඩි හරි විශ්වාසය බිදුනොත් ඔයාම හිතල බලන්න කෝ

    ඔයා ආදරේ කරන කෙනෙක් නෙ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තමන් කැමති කෙනා පොඩ්ඩක් හරි විශ්වාසය බිදුනොත් හිතාගන්න කෝ ඊට පස්සෙ:D

    ඔව් එතනින් ඉවරයි :no::no:
    මොනා කරත් වැඩක් නැ ඊට පස්සේ :dull::dull: