මගේ ළඟම යාලුවෙක් නොවුනත් මං අඳුරන කෙල්ලෙක් හිටිය. ඇත්තම කිව්වොත් මගේ යාලුවෙක්ගේ යාලුවෙක්. ඒකි model කෙනෙක්. ඉන්නේ බම්බ බැලුවොත්. කට ඇරපුවම කියන්නේ ලොකු ලොකු අය ගැන. කන්නේ බොන්නේ පොශ් තැන්වල. ගියෙත් ප්‍රසිද්ධ කොළඹ ඉස්කෝලෙකට. Dutch hosp outdoor pub එකේ දවසක් අපි කට්ටිය සෙට් වුනාම, එයාගේ කොල්ල එක්ක...