ඔය ප්‍රශ්නෙම ඇවිත් , ඔය බෙහෙතම දුන්නා ඩොකා..
සතියෙන් මාර්ක්ස් තිබ්බද කියලා හොයන්නත් නෑ.. :rofl:
එල පෝස්ට් එක මචන්. ලැජ්ජාවක් තියෙනවනන් ඩොකෙක් ලඟට යන්න ඕක ගාලා බලපන් .. . :nerd::nerd:
ඕක උනේ කැඩෙට් කරපු කාලේ. පටි ජොකා, ජොකා තෙත පිටින් ඇන්ඳ දවස් තිබුනා. :baffled::no:
දාඩිය පිටින් දවසෙම දාගෙනත්...