ඇත්ත ඇති සැටියෙන්
මචං, තරහ වෙන්න එපා එකෙක්වත්. :sorry:
ගංජා වල ඔය ලංකාවේ පෙන්නන භයානකත්වය නෑ.
ගංජා කාරයෙක් කිවුවම ලංකාවේ මෙලෝ රහක් නැති මිනිහෙක්ව හිතේ ඇඳෙන්නේ මවල පෙන්නන දේ නිසා. :oo:
කෙටියෙන් මේ ටික කියන්නම්. ගංජා එල. :nerd:
හැබැයි ලංකාවේ හැමතැනම ගන්න තියෙන්නේ අපි මේ ගූගල් වල එල කියල...