දන්න කෙනෙක් ඉන්නවනම් කියා දෙන්නෝ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දන්න කෙනෙක් ඉන්නවනම් කියා දෙන්නෝ

    ඔය නාට්ටි වල, ‍ෆිල්ම් වල රජ්ජුරුවොන්ට කතා කරද්දි "පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස" කියල කියනවනෙ. ඉතිං මොකක්ද ඕකෙ ඔය පස්වාන් දහසකට බුදුවන්න කියන එකේ තේරුම ? දන්න කෙනෙක් ඉන්නවනම් කියා දෙන්නෝ.
     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    අඳෝමැයි කිව්වලු. යකෝ මේක මම Online Help එකේ අහපු පුරශ්නයක් නෙ ? මේක ඒ ටිකට උස්සල EK එකටත් දාල. :D. කමක් නෑ. හැමෝගෙම ඒව උස්සනව, මගෙ බ්ලොග් පෝස්ට් එකක් වත් කවුරුත් ඉස්සුවෙ නැති එකට දුකෙන් ඉන්නෙ. මේක හරි ඉස්සුව එක ලොකු දෙයක්. උත්තරේ හම්බ වුනොත් මටත් කියන්න. :D