රටේ රුපියල්

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ලංකාවේ දැන් කාලෙක ඉඳන් ලොවෙත් නැති වෙන්න රුපියල් අච්චු ගැහුවා, හැබැයි දැන් රටේ සල්ලි නැති නිසා, අඩුම ගානේ පඩි ගෙවන්න වත් සල්ලි නැති නිසා, සල්ලි අච්චු ගහන්න ඕන ලු.

    මට තේරුම් ගන්න බැරි, අපේ සල්ලි පිට රටකට යන්නෙත් නැත්නම් (කිසිම වටිනාකමක් නැති රුපියල් වෙන රටකින් ගන්නේ නැතුව ඇති නේ), මෙච්චර දවසක් අච්චු ගහපු සල්ලි කොහෙද තියෙන්නේ කියන එක..? ඇයි මේ සල්ලි සංසරණය එන්නේ නැත්තේ?

    පඩි සහ ලංකාවේ අනිකුත් ගනුදෙනු කරන්නේ රුපියල් නේ. නැතුව ඩොලර් නෙවෙයි නේ. ලංකාවේ විදෙස් සංචිත නැති වුණ එකයි, ලංකාවේ මෙච්චර දවසක් අච්චු ගහපු සල්ලි නැති වුණා කියන එකයි ගැලපෙන්නේ නැ වගේ.

    මෙක තේරෙන කෙනෙක් තේරුම් කරලා දෙන්න කෝ.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    deficit spending karanne bond wikunala
    salli achchu gahanwa kiyanne mehema bond wikunana ekata.
    nathuwa printing press ekakin karana deyak nemei
    eka thamai eye ranila kiwwe bond issu karana pramanaya ihala danawa kiyala.
    bond zero risk wenne anduwata ona tharamk salli achchu gahanna puluwan nisa.
    lankawe mechchara kal achchu gahapu salli anduwa gawa neme thiyenne
    ewa banku paddathiya haraha rate arthikayata kandu wenawa.
    eka eka para wena deyk nemei.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    rich.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,617
    113
    Miami
    deficit spending karanne bond wikunala
    salli achchu gahanwa kiyanne mehema bond wikunana ekata.
    nathuwa printing press ekakin karana deyak nemei
    eka thamai eye ranila kiwwe bond issu karana pramanaya ihala danawa kiyala.
    bond zero risk wenne anduwata ona tharamk salli achchu gahanna puluwan nisa.
    lankawe mechchara kal achchu gahapu salli anduwa gawa neme thiyenne
    ewa banku paddathiya haraha rate arthikayata kandu wenawa.
    eka eka para wena deyk nemei.
    :cool:
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    එහෙනම් ඩිලාරු එකටත් නයඉ කිවෙ පහුගිය ටිකෙ ගහපුවට
    අනික බොන්ඩ් ඉශු කරනව කියන්නෙ නයක් ගන්නවා වගේ වැඩක්නෙ. සල්ලි අච්චු ගහනවා කියලා කියන්න ඕන නෑනෙ
    බොන්ඩ් වලින් ගන්න බැරි ටික මුන් අච්චු ගහනවා
    පරන අච්චු ගහපුවා ඇති මිනිස්සු ප්‍රයිවට් බන්කු වල දාලා, අනිත් ඒවා සෙප්පුවල ඇති
     
    • Like
    Reactions: mr.sgthilina

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    සුපිරි ධනවතුන් ගාව. හේතුව උන්ට ඒවගෙන් කරන්න දෙයක් නෑ. ලොකු ඉම්පෝට්ස් වලට ඩොලර් කරන්න විදියකුත් නෑ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    deficit spending karanne bond wikunala
    salli achchu gahanwa kiyanne mehema bond wikunana ekata.
    nathuwa printing press ekakin karana deyak nemei
    eka thamai eye ranila kiwwe bond issu karana pramanaya ihala danawa kiyala.
    bond zero risk wenne anduwata ona tharamk salli achchu gahanna puluwan nisa.
    lankawe mechchara kal achchu gahapu salli anduwa gawa neme thiyenne
    ewa banku paddathiya haraha rate arthikayata kandu wenawa.
    eka eka para wena deyk nemei.
    Ou apita ona nm treasury bill ganna puluwn..
     
    • Like
    Reactions: mr.sgthilina

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    එහෙනම් ඩිලාරු එකටත් නයඉ කිවෙ පහුගිය ටිකෙ ගහපුවට
    අනික බොන්ඩ් ඉශු කරනව කියන්නෙ නයක් ගන්නවා වගේ වැඩක්නෙ. සල්ලි අච්චු ගහනවා කියලා කියන්න ඕන නෑනෙ
    බොන්ඩ් වලින් ගන්න බැරි ටික මුන් අච්චු ගහනවා
    පරන අච්චු ගහපුවා ඇති මිනිස්සු ප්‍රයිවට් බන්කු වල දාලා, අනිත් ඒවා සෙප්පුවල ඇති
    පුද්ගලයෙක් ණයක් ගත්තොත් ඒක පියවන්න ඕන සල්ලි හොයලනේ
    නමුත් ආණ්ඩුව රුපියල් වලින් අසීමිතිව ණය ගත්තත් ඒව පියවන්න පුලුවන්.
    මොකද ආණ්ඩුවට අසීමිතව රුපියල් නිකුත් කරන්න පුලුවන්.
    එකම downside එක inflation එක ඉහල යෑම.

    ඇයි තව ප්‍රින්ට් කරන්නෙ කියන එකට උත්තරේ
    deficit spending (අයවැය පරතරය පියවන්න, ඒකියන්නෙ ආදායමට වඩා වියදම් කරන්න ඉන්න ප්‍රමාණය හොයන්න)
     
    උබ දන් ඉස්සෙල්ල කිවෙ අච්චු ගහන්නෙ නෑ කියලා :rolleyes::lol:
     
    • Like
    Reactions: mr.sgthilina

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    උබ දන් ඉස්සෙල්ල කිවෙ අච්චු ගහන්නෙ නෑ කියලා :rolleyes::lol:
    Anduwata salli ona wunahama egollo e pramanayata bond issue karanawa.
    ehema thama mudal sapayuma kiyana eka prasaranaya wenne.
    printing press ekk thibba kiyala madi.
    me salli walin wadi pramanayak aththe electronically.
    ewa kawadawath paper currency wena ekk naa.

    anduwa ayawaya hadanakota rajaye wiyadam okkoma danawane
    adayamata wada wiyadama wadi wuhama e paratharya piyawanne bond issue karala
    nathnm lankawe athulatha naya gannath puluwan (bank walin etc)
    oya deken mokk karath mudal sapayuma prasaranaya wenawa.
    ithin mehema naya ganna ekata saralawa kiyanwa money printing kiyala.
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    There is no printing
    Anduwata salli ona wunahama egollo e pramanayata bond issue karanawa.
    ehema thama mudal sapayuma kiyana eka prasaranaya wenne.
    printing press ekk thibba kiyala madi.
    උබ ඔය කියන්නෙ තියරිය, උද්දමනයට බලපෑමක් නොවෙන විදියට ආන්ඩුවට මුදල් සපයගන්න විදිය .ඒත් මුන්කරන්නෙ සල්ලි අච්චු ගහන එක කොලවල
     
    • Like
    Reactions: mr.sgthilina

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    මට දැනෙන හැටියට, රජයට අදායම අඩු වීම tax cut එක හේතුවෙන් සහ ආනයන අඩු වීම, සීමා කිරීම හේතුවෙන්
     
    • Like
    Reactions: mr.sgthilina

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    උබ ඔය කියන්නෙ තියරිය, උද්දමනයට බලපෑමක් නොවෙන විදියට ආන්ඩුවට මුදල් සපයගන්න විදිය .ඒත් මුන්කරන්නෙ සල්ලි අච්චු ගහන එක කොලවල
    කොහොම කලත් ඒක උද්ධමනය වැඩි වෙන්න හේතුවක්.
    කොල වලින් අච්චු ගහන්නේ පොඩි ප්‍රමාණයක් විතරයි. ඒකත් භාවිතයට අවශ්ය ප්‍රමානේ විතරයි. ලංකාවේ තියන මුලු මුදල් ප්‍රමාණයෙන් 10%ක් වගේ ඇති printed විදියට. ඉතුරු ටික බැංකුවේ තියන virtual අගයක් විතරයි.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ලංකාවේ දැන් කාලෙක ඉඳන් ලොවෙත් නැති වෙන්න රුපියල් අච්චු ගැහුවා, හැබැයි දැන් රටේ සල්ලි නැති නිසා, අඩුම ගානේ පඩි ගෙවන්න වත් සල්ලි නැති නිසා, සල්ලි අච්චු ගහන්න ඕන ලු.

    මට තේරුම් ගන්න බැරි, අපේ සල්ලි පිට රටකට යන්නෙත් නැත්නම් (කිසිම වටිනාකමක් නැති රුපියල් වෙන රටකින් ගන්නේ නැතුව ඇති නේ), මෙච්චර දවසක් අච්චු ගහපු සල්ලි කොහෙද තියෙන්නේ කියන එක..? ඇයි මේ සල්ලි සංසරණය එන්නේ නැත්තේ?

    පඩි සහ ලංකාවේ අනිකුත් ගනුදෙනු කරන්නේ රුපියල් නේ. නැතුව ඩොලර් නෙවෙයි නේ. ලංකාවේ විදෙස් සංචිත නැති වුණ එකයි, ලංකාවේ මෙච්චර දවසක් අච්චු ගහපු සල්ලි නැති වුණා කියන එකයි ගැලපෙන්නේ නැ වගේ.

    මෙක තේරෙන කෙනෙක් තේරුම් කරලා දෙන්න කෝ.
    මේ සල්ලි නැති වෙලා නෑ. මේ සල්ලි තියෙන්නේ බැංකු වලයි සල්ලිකාරොයො ගාවයි. මුදල් නැත්තෙ රජයට. දැන් තත්වය සරල උදාහරනයකින් මෙහෙමයි.

    මැයි මාසේ රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න රු කෝටි 100ක් ඔනේ කියල හිතමු. හරි විදියට නම් ආන්ඩුවට මැයි මාසේ ආදයම් වශයෙන් කෝටි 100ක් හෝ ඊට වැඩි ගානක් එන්න ඔනේ. දැන් ප්‍රශ්නේ ආදායම තියෙන්නේ රු කෝටි 20ක් වගේ. කෝටි 80ක් හිඟයි. මේකට කරන්නේ ආන්ඩුව ලෝන් එකක් දානවා 20% පොලියට බැංකු වලින්. ඒ කියන්නේ භාන්ඩාගාර බිල්පත් නිකුත් කරනවා ඉලඟ මාසේ කල් පිරීමේදි කෝටි 82ක් ගෙවන්න වෙන විදියට.

    දැන් ලබන මාසේත් කතාව මේකමයි. ආදායම කෝටි 20. වැටුප් ගෙවන්න 80ක් හිඟයි. තව 82ක් ණය ගෙවන්නත් ඔනේ. ආන්ඩුව මහ බංකුව හරහා කෝටි 82ක් මුදල් virtually නිකුත් කරල නය ගෙවලා ආයි ලෝන් එක ගන්නවා.

    ඕක දිගටම වෙනවා. හැම මාසෙම ආන්ඩුව කෝටි 82ක් මුදල් අච්චු ගහනවා. හැබැයි කොල වලින් නෙවි.

    සල්ලි තියෙන්නේ බිස්නස් කාරයො ගාව. මොකද මිනිස්සු සල්ලි වලින් බඩු ගත්තාම ඒවා බිස්නස් කාරයො ගාව එකතු වෙනවා.
     
    මටත් හිතෙන්නෙ මේක තමයි හේතුව. සල්ලි එකතුවෙලා තියෙනව සුළු පිරිසක් ගාව, සංසරණයට එන්නේ නැතුව. ඒ කියන්නේ අසිමාන්තිකව මේ වෙලාවෙත් ලාභ ලබන සුළු පිරිසක් ඉන්නවා. මේ සල්ලි ටික ආණ්ඩුව ට ගන්න උපක්‍රම භාවිත නොකළොත් නම් මේ ප්‍රශ්නය ට විසඳුමක් ලැබෙන්නේ නැහැ. තව තවත් උද්ධමනය වැඩි වෙන එක විතරයි වෙන්නේ.
    මේ වෙලාවේ ඒක නවත්තන්න උත්සාහ නොකරන්නේ ඇයි කියලා නම් මට තේරෙන්නේ නෑ.

    සමහර විට මම වැරදි ඇති.

    Reply කරපු හැමෝටම ස්තුතියි. ගොඩක් දේවල් දැන ගත්තා.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    එහෙනම් ඩිලාරු එකටත් නයඉ කිවෙ පහුගිය ටිකෙ ගහපුවට
    අනික බොන්ඩ් ඉශු කරනව කියන්නෙ නයක් ගන්නවා වගේ වැඩක්නෙ. සල්ලි අච්චු ගහනවා කියලා කියන්න ඕන නෑනෙ
    බොන්ඩ් වලින් ගන්න බැරි ටික මුන් අච්චු ගහනවා
    පරන අච්චු ගහපුවා ඇති මිනිස්සු ප්‍රයිවට් බන්කු වල දාලා, අනිත් ඒවා සෙප්පුවල ඇති

    සුපිරි ධනවතුන් ගාව. හේතුව උන්ට ඒවගෙන් කරන්න දෙයක් නෑ. ලොකු ඉම්පෝට්ස් වලට ඩොලර් කරන්න විදියකුත් නෑ.

    මට දැනෙන හැටියට, රජයට අදායම අඩු වීම tax cut එක හේතුවෙන් සහ ආනයන අඩු වීම, සීමා කිරීම හේතුවෙන්
    මෙවා තමයී හේතු වෙන්න ඕන.

    බොහොම ස්තූතියි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රජයට ආදායම අඩුවේ ලා . රටේ ගොඩක් බිස්නස් ඉවරයි සංචාරකයෝ එන්නේ නැහැ .රාජ්ය සේවකයෝ පඩි වැඩි කරගත්තා .
    ආනයන වලින් එන ආදායම නැත්තටම නැහැ
    රට ඇතුළේ වෙන ව්‍යාපාරික ගනුදෙනු ත් අනිවාර්යෙන්ම 50% කට වඩා අඩු වෙලා ඇති
     
    • Like
    Reactions: scorpion MW

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    හොඳ ප්‍රශ්නයක් :yes:

    රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවීම ආණ්ඩුවෙ වියදමක්
    දුන්න සල්ලි ආණ්ඩුවෙ ආදායම් හැටියට ආයෙ ආවෙ නැත්තං, සල්ලි අච්චු ගහල හරි ගොඩ යන්න වෙනව නේද

    රජයට ආදායම අඩුවේ ලා . රටේ ගොඩක් බිස්නස් ඉවරයි සංචාරකයෝ එන්නේ නැහැ .රාජ්ය සේවකයෝ පඩි වැඩි කරගත්තා .
    ආනයන වලින් එන ආදායම නැත්තටම නැහැ
    රට ඇතුළේ වෙන ව්‍යාපාරික ගනුදෙනු ත් අනිවාර්යෙන්ම 50% කට වඩා අඩු වෙලා ඇති
    ආනයන නෙමේ බං අපනයන
    අපනයනය කරන්නෙ රජය විතරක් නෙමේනෙ, පෞද්ගලික අංශයය තමා වැඩියෙන් අපනයනය කරන්නෙ
    රජයට ආදායම් ලැබෙන්නෙ ගොඩක් බදු වලින් තමා
    ------ Post added on May 17, 2022 at 7:55 PM
     
    Last edited: