ඔකේ තියෙන්නෙ අර ඉන්දියාවේ තියනවා කියන නාඩි වාක්‍ය කියනවා කියන එකනෙ. මමනම් ගිහින් නෑ. හැබැයි ඕකගැන ඕන තරම් විස්තරනම් අහලා තියනවා. ගියපු අය හැමෝම කියනවා අතීතය නම් හරි කියලා. සමහරු කියනවා අනාගතෙත් හරියටම හරි කියලා. තව අය කියනවා අනාගතේ ටිකයි හරි කියලා. මේ තියෙන්නේ ඔය ගැන හොද විස්තරයක්,
නාඩි...