මන් අර වාස්තු ගැන අහලා තිබ්බෙ මෙන්න මේ Thread එකේ,
වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳගන්න
ඒක මෙහෙමනෙ. අපි හැමෝම කැමතියි කිසි අවුලක් නැතුව අංගසම්පූර්ණව ගේ හදන්න. ඉතින් සමහරු ඔවා ගැනත් කියනවා. මමනම් මේවා පස්සෙ යන්නේ නෑ. වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, structural එක ( Column, Beam එන...