Thread වලට දාන Images වැඩකරන්නෑ

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Thread වලට දාන Images වැඩකරන්නෑ

    මේ මෑතක ඉදන් Thread වලට දාන Images පේන්නේනෑ. මන් දැක්කා තවත් අයට මේ ප්‍රශ්ණෙ තියනවා. ඒත් සමහරුන්ට ඒක නෑ. මේකට මොකක්ද කරන්න ඕන? මන් Images දන්නේ net එකේ තියන ඒවාම තමයි Insert Image කියන icon එක click කරලා.
     
    • Like
    Reactions: Rummy678

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම සීන් එකක් තියෙනවා. . කීප පාරක් ට්‍රයි කරලා දාන්න වෙන්නේ. .
    ඉමේජ් තියෙන පොස්ට් එක එඩිට් කරාමත් ඉමේජ් එක නොපෙනී යන සීන් එකක් තියෙනවා. .
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    facebook images පේන්නැත්තෙ අනික්ව පේනව. facebook images වෙන එකකට upload කල්ල දාපං එතකොට පේනව
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    oya case eka matath aawa. me site eken puluwan. https://imgur.com/upload

    oke image eka upload karala mulinma ena code eka copy karanna epa.
    mouse eka upload karapu image eka udata aran gihama link ekak enawa copy karaganna. etanama tiyanawa pahalata drop down ekak. aaken "get share links " gihin "BBCode (Forums)" link eka copy karala damma nam wada.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    එතකොට net එකේ තියන images ඒවා download කරලා අයිත් වෙන site එකකට upload කරලා ඒ link එක දැම්මාහම හරියනවාද?
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම වෙන site එකකට upload කරලා දන්න බැලුවා. images 2ක් 3ක් විතර දානකොට අර මුලින්ම දාපු images ඒවා පෙන්නැතුව යනවා. අන්තිමට දාපු images ටික විතරයි තියෙන්නෙ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    HTTPS තියෙන සයිට් වල හොස්ට් කරන පෝටෝස් විතරයි පේන්නේ..

    imgur.com එකට අප්ලෝඩ් කරපුවා නම් පේනවා.
     
    • Like
    Reactions: Rummy678

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    HTTPS තියෙන සයිට් වල හොස්ට් කරන පෝටෝස් විතරයි පේන්නේ..

    imgur.com එකට අප්ලෝඩ් කරපුවා නම් පේනවා.

    මන් එහෙමත් upload කරලා දන්න බැලුවා. images 2ක් 3ක් විතර දානකොට අර මුලින්ම දාපු images ඒවා පෙන්නැතුව යනවා. අන්තිමට දාපු images ටික විතරයි තියෙන්නෙ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oya case eka matath aawa. me site eken puluwan. https://imgur.com/upload

    oke image eka upload karala mulinma ena code eka copy karanna epa.
    mouse eka upload karapu image eka udata aran gihama link ekak enawa copy karaganna. etanama tiyanawa pahalata drop down ekak. aaken "get share links " gihin "BBCode (Forums)" link eka copy karala damma nam wada.


    https://imgur.com/

    ඕක තමය් දැනට හොද... මමත් පාවිච්චි කරනවා....
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    https://imgur.com/

    මේක පාවිච්චි කරන්න කියලා admin අයියණ්ඩිත් කියලා තියනවා දැක්කා.
    මේකේ ගන්න ඕනේ direct link එක. ඒ කිව්වේ අගට .jpg / .png වගේ extension එක එන link එක. :yes:

    කවුරු හරි දාපු thread එකක image පේන්නේ නැත්නම් පහල විදියට බලන්න පුළුවන්. :yes:


    quote button press කරලා reply page එකට ආවම image එකේ link එක අරන් new tab එකකින් open කරන්න.

    නැත්නම්, පේන්නේ නැති image එක තියන තැන පොඩි කොටුවක් වගේ පේනවා නේද?
    ඒක right click > inspect element ක්ලික් කරන්න.
    එතකොට link එක පෙන්නයි.
    ඒක right click > edit attribute
    ඒකේ // ඉස්සරහට http: එකතු කරන්න. (http://)
    https: වෙන්නත් පුළුවන්. fb image නම් https:
    තව site තිබුනා http: එකතු කරන්න ඕනේ.
    http: එකතු කරලා නොපෙනුනොත් https: එකතු කරන්න.
    එහෙම එකතු කළාම එවෙලෙම ඒ Post එකේ image එක පෙනෙයි.

    මම නම් බැලුවේ ඒ ක්‍රම දෙකෙන් හදාගෙන. :yes:

    [/SIZE]
     
    • Like
    Reactions: RottenCOLT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    https://imgur.com/

    මේක පාවිච්චි කරන්න කියලා admin අයියණ්ඩිත් කියලා තියනවා දැක්කා.
    මේකේ ගන්න ඕනේ direct link එක. ඒ කිව්වේ අගට .jpg / .png වගේ extension එක එන link එක. :yes:

    කවුරු හරි දාපු thread එකක image පේන්නේ නැත්නම් පහල විදියට බලන්න පුළුවන්. :yes:


    ඔච්චර නහින්න ඕනේද බන් මේකේ පෝටෝස් බලන්න දැන්.එලකිරියට ගිය කලක්