1. aloysius

    Express VPN | Giveaway🔥 | නොමිලේ 🔥

    හැමදාම වගේ මසුරං වැඩක්. මටත් දෙන්න. 🙏
  2. aloysius

    Server මෙහෙම කරන්න පුලුවන්ද?

    අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තුතියි.
  3. aloysius

    Server මෙහෙම කරන්න පුලුවන්ද?

    It is a reputed company. NDA කියන්නෙ මොකක්ද? ------ Post added on 1618890593
  4. aloysius

    Server මෙහෙම කරන්න පුලුවන්ද?

    IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
  5. aloysius

    චූටි ලමයින්ට දෙන්න හොද පිටි එකක්

    මම දොස්තර කෙනෙක් නම් නෙවෙයි. ඒ නිසා මං මගේ අත්දැකීම විතරයි කියන්නේ. මට දුවෙක් ඉන්නවා අවුරුදු 2යි මාස 6යි. කිරිපිටි පොදක්වත් කටේ තියලා නෑ. දරුවාගේ අම්මට හොඳම පෝෂ්‍යදායක කෑම වර්ග දුන්නේ. හොඳට කිරි එරෙන කෑම වර්ග දුන්නේ. හොඳට මවුකිරි දුන්නා. දරුවාගේ වර්ධනයේ කිසිම අඩුවක් නෑ. නියම බර සීමාවේ ඉන්නවා...
  6. aloysius

    BIT, MIT සහ රාජ්‍ය සේවය Help

    100% agreed. Thank you very much for your valuable piece of advice. 🙏
  7. aloysius

    BIT, MIT සහ රාජ්‍ය සේවය Help

    ඒකාබද්ධ සේවාවක ඉන්නකොට ගොඩක් ආයතනවලට ස්ථානමාරු වෙලා යන්න පුළුවන්. සමහර තැන්වල වැඩ අඩුයි. සමහර තැන්වල ඔලුව උස්සන්න බැරි තරම් වැඩ. ඒක ඉතින් ලැබෙන සේවා ස්ථානය අනුව තමා. රජයේ සේවයේ ඉන්න ගමන් ඔයිට වඩා දේවල් කරන උන් ඉන්නවා. හැමදාම හවස 4.00 ට වැඩ ඉවරයි. සති අන්ත, ප්‍රසිද්ධ නිවාඩුදවස්වල නිවාඩු. ඔෆිස්...
  8. aloysius

    BIT, MIT සහ රාජ්‍ය සේවය Help

    මට ඔයාලගේ අදහස්/උපදෙස් අවශ්‍යයි. මෙන්න මේකයි කාරණය. මට වයස අවු. 30 යි. මම ස්ථිර රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරියෙක් විදිහට වැඩ කරනවා. මට අවස්ථාව ලැබුණා කොළඹ විශ්වවිද්‍යාලයේ IHRA එකෙන් රැකියා කරන අයට දෙන ශ්‍රම අධ්‍යාපනවේදී (Bachelor of Labour Education) කියන ඩිග්‍රිය හදාරන්න. දැන් ඒකෙ අවසාන...
  9. aloysius

    🎬"TENET" තිරය පිටුපස🎬

    බම්ප් සුපිරි. :love:
  10. aloysius

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    බම්ප්. පට්ටෙටම වැඩ. මට එවපු link එක expire වෙලා තිබිලා මං කිව්වම සෙනිකව අලුත් එකක් එව්වා කිසි කතාවක් නැතුව. හිත හොඳ සුපිරිම කොල්ලෙක්. ජයෙන් ජයම වේවා!
  11. aloysius

    luckgrlS නම් අපුරු මිත්‍රයා

    නිහඬ වීරයෙක්. මගේ ආචාරය... 🙏 🙏 🙏
  12. aloysius

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    බම්ප්. සුපිරි වැඩක්. ජයෙන් ජයම වේවා!
  13. aloysius

    භූගෝල විද්‍යා help please

    ශ්‍රී ලංකාවේ පළාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් කිරීමට කැපී පෙනෙන ස්වභාවික හෝ කෘත්‍රිම භෞතික සාධක (ගංගා, කඳුවැටි, නිම්න, තැනිතලා, ජලාශ, වනාන්තර ආදී) යොදා ගත්ත අවස්ථා කීපයකට උදාහරණ දෙන්නකෝ. 🙏 උදාහරණයක් විදිහට බස්නාහිර පළාතයි දකුණු පළාතයි බෙන්තර ගඟෙන් වෙන් වීම.
  14. aloysius

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    බම්ප්. පට්ට. PM කළා.
  15. aloysius

    Mage kathawa dannada?

    නියමයි. බලන් ඉන්නවා.
  16. aloysius

    ඇඟ

    මචං bodybuilding සීන් එක පටන් අරං තියෙන්නේ 18 වෙනි සියවසේ විතර. එත් බලහල්ලකෝ ක්‍රිස්තු පූර්ව ගනං වල ග්‍රීක දෙයියන්ගේ ප්‍රතිමා වල ඇඟවල්. කොහොමද බං bodybuilding කරපු ඇඟවල් ඒ වගේ කියල උං දැනගත්තෙ? දන්න එකෙක් ඉන්නව නම් අදහසක් දීපල්ලා...
  17. aloysius

    ට්‍රාන්ස්ෆෝමර් උදව්වක්

    බොහොම ස්තුතියි මචං. ලොකු උදව්වක්... ඔව් මචං උඹලා හරි. මට පස්සේ අයියා කෙනෙක් මල්ටිමීටරේ තියල මැනලා පෙන්නුවා. ඇම්ප් එක 28V දෙකක් ඉල්ලනවා මචං. නිල් පාට දෙක සෙට් කරලා කලු පාට එක ග්‍රවුන්ඩ් එකට සෙට් කලාම බඩු බනිස් වගේ වැඩ. බොහොම ස්තුතියි මචං. රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි මචං. බුදු සරණයි...
  18. aloysius

    ට්‍රාන්ස්ෆෝමර් උදව්වක්

    ට්‍රාන්ස්ෆෝමර් උදව්වක් මේකයි මචං සිද්ධිය... ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක් හම්බඋනා යාලුවෙක්ගෙන්. මේක 28V 5A ගන්න ඈම්ප් එකකට සෙට් කොරන්න ඉන්නෙ. මේකේ අග මුල හොයා ගන්න බෑනෙ මට. ඉලෙක්ට්‍රොනික් ගැන ළදරු දැනුමක් තියෙන්නෙ. රතු පාට වයර් දෙක Primary side එක කියල මම හිතන්නෙ. එතකොට අනිත් පැත්තෙ...

    No contents