1. LegendWarrior

    Machan kella online

    habai sirawatama messanger eke ohoma case ekak thiyenawa bn... samahara welawata maha raaata minissu online pennawa habai e welawata online na
  2. LegendWarrior

    SLT Fibre unlimited Family - 1000GB/month, Unlimited voice calls for 9,830 LKR (With Taxes)

    ado mata ekath madine... dan nam epa wela inne,.. ekath iwara wenawa bn dawasen bagayak yaddi.... mun gaana adu karala dena ekak nadda 500gb wage package ekak
  3. LegendWarrior

    Dx wagon ඩීසල් කන්වර්ට් කරපු එකක්...

    තියෙනවා මචං..දැන් කල්ච් වොශර් දාල ස්ටාටර් මෝටර් එකේ බ්‍රශ් දාල අපොස්ටින් ටික දාල ගන්න විතරයි තියෙන්නේ.. ඉතුරු ඔක්කොම හදල තියෙන්නේ.. මේක කීයකට වගේ මෙහෙමම දෙන්න පුලුවන් වෙයිද?
  4. LegendWarrior

    Leather wallet

    man gawa ekak thibba.. pothu yanawa
  5. LegendWarrior

    Bike එකේ එන්ජින් එක තිබ්බා..

    මේක ආයිත් පොතට දාගන්න process එක මොකක්ද කියල දන්නවද මචන් හරියට...
  6. LegendWarrior

    බයික් එකේ ඔයිල්...

    burn wenne na bn
  7. LegendWarrior

    බයික් එකේ ඔයිල්...

    මචං කිලෝමීටර් 70000 පැන්නට පස්සේ 20W50 දාන්න කියන එකේ පදනමක් තියෙනවද? මගේ බයික් එක දැන් 120ක් දුවල තියෙන්නේ ... ඩිස්කවරි 125 එකක්.. මම වෙනස් කලේ නෑ කිව්වට මම දිගටම දැම්මේ 20w40 තාම නම් කිසිම හෙනයක් නෑ..
  8. LegendWarrior

    ceb මීටර් එක..

    157k wage gihin machan november wala.. 157k wage e kiyanne.. gedara ehema godak electronic itemsuth naha habai.. router eka on 24hrs. Fridge ekak thiyenawa samsung inverter ekak TV eka thiyenawa led ekak stand fan ekak danawa raata witharak gedaratama ekai.. hot water eka thiyenawa instant ekak...
  9. LegendWarrior

    ceb මීටර් එක..

    මචං අපේ ගෙදර තියෙන්නේ අවුරුදු 30ක් 40ක් වගේ පරන මීටර් එකක් ... අද ආපු එකා කිව්වා අවුලක් තියෙනවා වගේ.. වෙනස් කරගන්න කියල මීටර් එක.. කරන්ට් එක වැඩියෙන් යන්න පුලුවන් කියල.. එහෙම වෙන්න පුලුවන්ද බං.. මන් හිතන් හිටියේ පරන වෙන්න පරන වෙන්නා ටිකක් ඕවා හරියට වැඩ කරන්නේ නෑ කියල..
  10. LegendWarrior

    ටැක්ස් සම්බන්ද ප්‍රශ්නයක්

    slip eke thiyenneth WHT kiyala thama bn
  11. LegendWarrior

    ටැක්ස් සම්බන්ද ප්‍රශ්නයක්

    direction gannawa kiyanne mokakda bn? matath oka prashnayak epf etf gewanne nathuwa iddi ohoma ena ekata gahanne mokakda kiyala.. naa ethakota peremant seen ekata watenne
  12. LegendWarrior

    ටැක්ස් සම්බන්ද ප්‍රශ්නයක්

    naa bn kapena gana nam hari... 5%k ne kapenna one ehem baluwama 150ta 7500 thats okay... man ahanne government eken kiwwa neda tax free karanawwa kiyala 150000 salary ekath.. man ahanne machan dan government eken kiwwa neda 150,000 tax free karanawa kiyala .. ehema ekak thama nadda?
  13. LegendWarrior

    ටැක්ස් සම්බන්ද ප්‍රශ්නයක්

    මචං මං වැඩ කරන්නේ කම්පැනි එකක contract basis මාස 6ක් ඊට පස්සේ පමනන්ට්.. කොහොමහරි සැලරි එක 150යි .. දැන් මුන් මේකෙන් 7500ක් කපනවා WHT කියලා.. මුන්ට මෙහෙම එකක් කපන්න පුලුවන්ද? දැන් ඒක අයින් කලා නේද?
  14. LegendWarrior

    මේ පැකේජ් එක ගන්න බැලුවෙ...

    matath therumak naha eth tv eka thiyena hinda thiyanna baluwe machan.. matnam aththatama wadak naha blannem nathi tharam
  15. LegendWarrior

    මේ පැකේජ් එක ගන්න බැලුවෙ...

    මචන් දැනට තියෙන්නේ මගේ 2390/= 120GB පැකේජ් එක.. මේකෙ ඩේ ටයිම් තියෙන්නේ 40 රෑට තියෙන්නේ 60ක්.. කොහොමත් ඩේටා ඉවර වෙන්නේ 20 වගේ වෙද්දී හින්දා..ගන්න බැලුවේ.. හැබැයි මගේ අයිඩියා එක තිබ්බේ flash 10 එකකට... ඒත් බිල් එක තමා ප්‍රශ්නේ.. mokakda ubalage idea eka meka gana?

    No contents