බයික් එකේ ඔයිල්...

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචං කිලෝමීටර් 70000 පැන්නට පස්සේ 20W50 දාන්න කියන එකේ පදනමක් තියෙනවද?
    මගේ බයික් එක දැන් 120ක් දුවල තියෙන්නේ ... ඩිස්කවරි 125 එකක්.. මම වෙනස් කලේ නෑ කිව්වට මම දිගටම දැම්මේ 20w40 තාම නම් කිසිම හෙනයක් නෑ..
     

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    එහෙම ඕන නෑ බන්.
    කලින් දාපු ඔයිල් එකම දාලා පදින්න.
    ලෙවල් එක නිතර බලන්න. (අඩු වෙනවනම් අයේ සර්විස් කරනකන් අඩු ටික ලූස් දාගෙන දුවන්න, අයේ දාන කොට වැඩි grade එකෙන් දාගන්න)
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඔයිල් ලෙවෙල් එක චෙක් කරලා පදින්න අඩුවෙනවනම් අඩුව දාලා පැදල ඊළඟ සර්විස් එකේදි ඔයිල් එකේ ග්‍රේඩ් එක වැඩි එකක් දාන්න
     
    • Like
    Reactions: MR.YOLO

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    පල්සර් ගැන නම් @thaweesha ගෙන් තමා අහන්න ඕන. එයාට පල්සර් යාළුවො ගොඩක් ඉන්නවා. :cool:
     
    • Like
    Reactions: MR.YOLO

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    එහෙම අවුලක් නෑ. උබ 40ම දාපන්. උබේ බයික් එක මොකක්ද? Bajaj Platina, CT 100 වගේ ඒවටත් 10W 30 or 20W30 දැම්ම ඇති. උන්ගේ කම්පැනි මැනුවල් එකෙත් තියෙන්නෙ එහෙම. ඒත් ලංකාවේ ඒ බයික් ජාති දෙකට සර්විස් වලින් දාන්න කියන්නේ 20W40 or 20W50. ලංකාවේ සර්විස් කාරයෝ බොරු මගුලවල් කියලාමිනිස්සුන්ව හූරන් කනවා . ඕවට අහු වෙන්න එපා. උබේ බයික් එකේ ඔරිජිනල් මැනුවල් එක ඉන්ටනෙට් එකෙන් අරන් කියවලා බලපන්. ඔයිල් අඩු වෙන්නෙ නැත්නම් ඔයිල් ජාතිය මාරු කරන්න එපා. කැල්ටෙක්ස්, මොබිල් වගේ හොද ඔයිල් එකක් දාපන්
     
    • Like
    Reactions: MR.YOLO