රුපියල් පහට පන්දාහක විතර ගුටි කෑවා 😶😶😶

tha123

Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    මොනව උනත් සන්තෝසයි..:love2: ඕකුන් කවදාවත් ඉතුරු දෙන්නෙ නැහැ සක්කිලි.. අනිත් එක වැඩිපුර ගන්නවා අදල ටිකට් එකට වඩා...

    නීතිය අතට ගන්න එකගැනනම් මම වැරැද්දක් කියන්නේ නැහැ.. මොකද අදාල ආයතන නීතිය හරියට ක්‍රියාත්මක කරන්නෙ නැහැ කියල දැනෙද්දී මිනිස්සු නීතිය අතට ගන්න එක සාම්න්‍යයි... නීතිය වල් වදිනවා කියන්නේ ඒක.. එතන වැරැද්ද මේ කොල්ල නෙවෙයි රට පාලනය කරන රජය.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අහිංසක කොහෙද බං. හොඳ වැඩේ.
    උන් කරන්නෙත් අහිංසක මිනිස්සුන්ට සද්දෙ දද යන එක.

    ඌට පාඩුවක් උනාම තමයි ඌට කේන්ති ගියේ.
    කොන්ද keriya වෙන්න ගියේ
    අපි පොඩි කාලේ කරන්නේ ටිකට් එක 9 නම් මූ ඉතිරි නොදී මාරු නැහැ කියන නිසා . ටිකට් 5ක් ගන්නේ . 5 කාසි තියෙන නිසා ඉතිරි දෙන්න වෙනවා . අපිව පේන්න බැහැ උන්ට . අපි කරනවා දැකල අනිත් උනුත් ඕකම කරා school time බස් එකේ .
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,049
    113
    පව් හැබැයි එහෙම ගහන්ඩ බෑ මිනිස්සුන්ට. කන අතගාන්න එකෙක් හිටියෙ නෑ බස් එක ඇතුළෙ. කන පැලෙන්න දෙන්න තිබ්බෙ කැරියට. අහිංසක මිනිස්සුන්ට ගහල වීරය වෙනවා කැරි පකයා. 🤌
    මේ ඉන්නෙ ගුටි කාපු කොන්දා
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Uu nm kariyek wage..kotuwata yan kiyanne kotuwe ekek wenna athi.bas karayongen ohoma gema illanawa kiyanne kariyek tama.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,056
    8,387
    113
    Kotahena
    Uu nm kariyek wage..kotuwata yan kiyanne kotuwe ekek wenna athi.bas karayongen ohoma gema illanawa kiyanne kariyek tama.
    Matath karima asawak thiyenne oya widihata thowa hambela kana atha gaanna

    අනේ මේ වේසිගෙ පුතාලා ටික, මම එහෙමනම් බස් එක පොලිසියේ, එහෙම ගහන්න පුලුවන්ද මිනිස්සුන්ට.
    Adaretane matto
    ------ Post added on Mar 4, 2025 at 8:04 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    අනේ මේ වේසිගෙ පුතාලා ටික, මම එහෙමනම් බස් එක පොලිසියේ, එහෙම ගහන්න පුලුවන්ද මිනිස්සුන්ට.
    කොහොමත් ටිකට් දුන්නෙ නැති හින්දා කොන්දට කේස්
     
    • Like
    Reactions: Tramadol

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    කොහොමත් ටිකට් දුන්නෙ නැති හින්දා කොන්දට කේස්

    එක කමක් නෑ, එක උගේ වැරැද්ද එහෙම කියලා එක එක වේසිගෙ පුතාලට එහෙම ගහන්න නීතියක් නෑ නේ. එතකොට මේක තාමත් නීතියක් නැති පොන්න වේසිගෙ පුතාලා රජකරණ රටක් ද? :lol: :lol: මහා කැරි පොන්නයෝ ඉන්නේ උගේ වැරැද්ද කියලා ගුටි කකා. අර ඩැයිවර් කාරය ටෝක් කරද්දී රේවුන ආරුට, ඌත් පොන්නයා වගේ කරබාගෙන හිටිය අන්තිමට.​

     
    • Haha
    Reactions: windows_ubuntu

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    විනාඩි 5ක් දිගයි
    වෙන්නේ මොකද්ද , ගුටි කන්නේ කව්ද ? ගහන්නේ කව්ද?
    කොන්ද ද , ද්රිවරද , තොපිඉයද

    ඇයි ගැහුවේ කොන්දා ඉතිරි සල්ලි දෙන්න බැහැ කිව්වද මාරු සල්ලි අතේ තියාගෙන ?
    එහෙම දෙන්න බැහැ කිව්වා නම් ගැහුව එක සාදාරනයි
    නැ බන් වැව් මාළු සීන් එකක් යන්නේ. බලහන්කො
     
    • Love
    Reactions: Tramadol

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    පව් හැබැයි එහෙම ගහන්ඩ බෑ මිනිස්සුන්ට. කන අතගාන්න එකෙක් හිටියෙ නෑ බස් එක ඇතුළෙ. කන පැලෙන්න දෙන්න තිබ්බෙ කැරියට. අහිංසක මිනිස්සුන්ට ගහල වීරය වෙනවා කැරි පකයා. 🤌
    පයි ගමගේ හිටියනම් ගහන්නෙ පයියෙන්.