මචංලා උබලා මේ Teknowladge company එක ගැන දන්නවද?
මට මේකෙන් job offer එකක් ආවා. සහ මට තව ජොබක් සෙට් උනා svasthi කියලා ස්ටාර්ට් අප් company එකක. මට දැං හිතා ගන්න බැරුව ඉන්නෙ මොකටද යන්නේ කියලා. අර මුලින්ම කියපු company එක දන්න එකෙක් ඉන්නවන්ම් විස්තර කියපක්කෝ.
Technowladge company web link - www.eteknowledge.com/
position - Software engineer (Angular2 / Android/Arduino/ )
Svasthi - position Software engineer(Android/Web/IOS)
රෙප් වලින් සලකනු ලැබේ.

Last edited:

ගොඩක් තියෙන්නේ ඒ රටවල සේල්ස් ඒජන්ට්ස් ල...බ්‍රාන්ච් කිව්වට එකෙක් වගේ ඉන්නේ...උගේ ගෙදර ඇඩ්රස් තමයි දාන්නේ
පුළුවන් තරම් එෂ්ටබ්ලිෂ් එකකට යන්න බලපන් මචන්...උබටත් හොදයි...ඉන්ක්රිමන්ට්ස්, ප්රෝමොෂන්ස්, එක්ස්පීරියන්ස් එකත් හොදයි