1. රඹා

    9 වසරක මහින්ද පාලනයෙන් බිදක්

    උඹත් දැන් මහින්ද ප්‍රමෝට් කරනවද?:lol:
  2. රඹා

    ඉඩමක් ගන්න ගිහින් වැටුණු අමාරුව

    කීයක් ගෙව්වද ඇඩ්වාන්ස්
  3. රඹා

    දැනගැනීම පිණිස

    හැබැයි ඔය වගේ සිදුවීමකදි ගත වෙච්ච පැය ගානෙ විඳවපු දුක, ජීවිතේ ගැන වෙනස් විදියට හිතන්න ඉඩ හදල දෙනව නේද?
  4. රඹා

    ඔබාමා

    :lol: ඒ කියන්නෙ ෂරියා නීතිය එහෙම බල්ලට ගිහින් ඇති නේ ලිබියාවෙ
  5. රඹා

    ඔබත් රාජපක්ෂ හෙජමනියට අහුවුනද?

    සිරිසේන බගමනියට නං අහුවෙලා ඉන්නෙ
  6. රඹා

    සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?

    මේකෙ ඇත්තක් තියනව. හැබැයි සිංහල ජාතිකත්වයට ගරු කරන්නෙ කවුද අපි එතන;)
  7. රඹා

    BALA HUWAMARUWA

    ට්‍රම්ප් දිනල මාසෙකට පස්සෙ තමයි දිවුරුම් දෙන්නෙ. ඒක ට ලංකාවෙ දිනල ඉවර වෙන්නත් කලින් දිවුරුම් දීලත් ඉවරයි. හිටපු එකාට බඩුටික ගෙදරට ඇදගන්නවත් වෙලා නෑ එක එකා ඇවිත් ටොයිලට් වල ඒසී චෙක් කරනවයි බිත්තිවල ගහපු කඩුයි උස්සන් දුවනවයි පොඩි එවුන් වගේ. ඒකට තියන හදිස්සිය රටේ අනිත් ප්‍රස්න වලට නෑනෙ මුන්ට.
  8. රඹා

    සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?

    ඒ කියන්නෙ ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදෙ නැද්ද? වැඩක් නෑනෙ බන් උඹලගෙ ඇමරිකාව:lol:
  9. රඹා

    සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?

    ලොකුවට ඇමරිකාව කරේ තියන් ඉන්න ගොඩක් එවුන්ට ඔ්ක තමයි වෙලා තියෙන්නෙ ට්‍රම්ප් දිනපු එකෙන්. ගලේ පහරපු බලලුන්ට වෙච්ච දේ
  10. රඹා

    සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?

    ඉතින් බන් බූරු ව්‍යවස්තාවත් ලංකාවෙන් ගිහින් හදපු එකක්ද? ඔය මාර ඇමරිකන්කාරයොම තමයි ඕකත් හැදුවෙ.
  11. රඹා

    සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?

    ඉතින් ගොබ්බ ට්‍රම්ප් දිනෙව්වෙ ඔය උඹ අදහන ඇමරිකන් කාරයොම තමයි. හිලරි ඇතුලු උඹලගෙ මතය පරාදයි.
  12. රඹා

    විජිත් රෝහණ විජේමුණියා රට පනී!

    දැන් ඔය මාස දහය ඉවර වෙන්න කිට්ටුව තව මොකක්හරි වක්‍ර වෙයිද දන්නෙ නෑ:lol:
  13. රඹා

    GAY LESBIAN වෙනුවෙන්_IRAJ හඩ නගයි

    මෙන්න ඇත්ත. එක එක්කෙනාගෙ ලිංගිකත්වයට අදාල දේවල් තමන් ගාවම තියාගත්තුදෙන්. ලිංගිකත්වය කියන්නෙ පුද්ගලික දෙයක්. ඕක මුල් කරගෙන සංවිදාන, පැරේඩ් තියන්න අවශ්‍යතාවක් නෑ.
  14. රඹා

    බයිටොයි එකම මේසේ...

    ඇයි දිසානායකලා අමතක උනාද
  15. රඹා

    යහපලානේ_හොරා_කෑම

    හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවලු:lol::lol::lol:
  16. රඹා

    Forex Reverse Trading......

    copy karanna hoda ekek hoya gannath onene ban. Uba copy karana eka sure da? Uwa add karaganne kohomada?
  17. රඹා

    COSS LANKA JAPAN VISA

    ඕක ගැන නෙත් එෆ් එම් එකේ ගියා වගේ මතකයි එකපාරක්
  18. රඹා

    ත්‍රිිකුණාමලය වරාය ඉන්දියාවටයි!

    ඇයි බන් ලංකාවෙ ඇතුලෙ ඒව බලාගන්න රතන හාමුදුරුවොයි චම්පිකයි ඉන්නවනෙ. ජාතික හැඟීම මරල බත් බැලයො විදියට හංවඩු ගහල දැන් ලංකාවෙ ඉතුරු වෙලා ඉන්නෙ යහපාලනේ වැලඳ ගත්තු අන්දන්න අමාරු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සිවිල් පුරවැසියොනෙ.
  19. රඹා

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    :lol::lol: දැන් මේ ලෝකෙ වෛද්‍ය විද්‍යාවද බන් හොඳම ලොකුම මාරම එක?
  20. රඹා

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    මම දන්නෙ නැති නිසා අහන්නෙ. දැන් ඔය ස්ත්‍රී දූශන නීති සත්තු එක්ක ලිංගිකව හැසිරෙන එකට අදාලව අර්ත දක්වල තියෙන ස්තානය මෙතන quote කරන්න බලන්න.

    No contents