ගම සමග පිළිසඳර - 10 වෙනි දිගහැරුම
ස - ඔව්, ගැමියා අහන්න බලන්න ඔයාගේ ප්‍රශ්නේ ?
ගැමියා ( හීන් බණ්ඩා ) - ස , මගේ නම හීන්බණ්ඩා.අපිට හිතේ හැටියට රෙන්න ලැට් එකක් නෑ. අපේ ගෙදෙට්ට ලැට් එකක් හදලා දෙන්න කියලා කීප වතාවක්ම ඉල්ලීම් කරා , ඒ වුනත් තාම හදලා දුන්නේ නෑ .
ස - එතකොට හීන් බණ්ඩා දැන් කොහෙද...