මට දැන් පයිප්ප වතුර ටික වගේ පැහැදිලී සිරි සමන්ත බද්‍ර රහත් වෙලා තියෙන විදිය😋😋😋
මේ අර සමන්ත භද්‍රගෙ 'උමංදාව' වද මොකක්ද අසපුවේ ලගදි තිවුන භෝජන සංග්‍රයට ආව කියන උත්තමාවියක්😃😃
වැඩිය කලබල වෙන්න එපා රහත්,රහත් කියල සමන්ත බඩ්ඩ වටේ කිය,කියා ගියාට මොකද ඉන්තේරුවටම කියතෑකි සමන්තය තවත් කල්ප, කෝටි ගානක්ම...