"සිංහලයාට දෙයක් මතක උපරිම සති දෙකයි" කියා ප්‍රභාකරන් කියපු දේනම් හරියටම හරි කියලා තේරෙන්නේ මේ දවස්වල සමාජ ජාල දිහා බලාගෙන ඉන්නකොට. අවුරුදු ගාණක් නිදාගෙන හිටපු පිරිස් එක පාර ඇහැරිලා හරි හරියට ආර්ථිකය ගැන කතා කරනවා, උපදෙස් දෙනවා, සමාජ මාධ්‍යවල බොහොම active වෙලා, අරහෙම කරන්න, මෙහෙම කරන්න කියලා...