ජාතික රූපවාහිනියට තවම නිකන් උපකරනත් දෙනවද මන්දා. ඉස්සර නම් දුන්නා. හරිනම් ජාතික රූපවාහිනිය ජපානෙට උදේ හවස වදින්න ඕනා, මාමා ඇතුලු පවුලට වදිනවා වගේ
:lol::lol::lol::lol::lol:
අනික තමා ජපනා, ස්වීඩන්, කැනඩා මොකක් හරි හදලා දීලා, ඒක නඩත්තු කරන විදිහත්,ඒකට ඕනා technology එකත් දීලමයි ගියේ, චීනා හදපු...