රුසියාවට ඕන කරන්නේ කොහොම හරි තව AK 47 ටිකක් සිරියාවට විකුන ගන්න. ඇමරිකාව ගහන්න ගියොත් ඒක කරන්න බෑ. ඒක හින්දා රුසියාව ඇමරිකාවට ගේමට සෙට් වෙන්න දෙන්නේ නෑ. අනික මම හිතන්නේ නෑ ඇමරිකාවත් තනියම ගේමට බහි කියලා. තනියම ගහන්න ගියොත් වියදම වැඩියි. ඔන්න ඔහේ තුවක්කු ටික සිරියාවට විකුනලා දෙපැත්තට වෙලා බලාගෙන...