උඹ ඒ රොහිත් වුනත් මටනම් කමක් නෑ. පර්මිට් වාගනයක් තියෙනවා. ගෙයක් තියෙනවා තමන්ගේ වැඩකටයුතු ටික සේරම කරගෙන ඉවරයි. ඇයි යකෝ පර්මිට් වාහනයක් ගන්නත් එක්කෝ ඩොකෙක්, එහෙම නැත්නම් CS වල අවුරුදු 5-10 සර්විස් එකක්ම ඔනනේ. ඔය රෝහිත කියන කෙනා මේක දන්නවනම් කරන්න තියෙන්නේ පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න, private...