මචං රනිල්, සෝමේ වගේ එවුන් චන්දේ ගියපාර ඉල්ලුව නම් පරදින හැටි හිතා ගන්න බැරි බව මිනිස්සු දැනගෙන හිටියා.........
පාක්ෂිකයෝ නන්නත්තාර වෙලා හිටියේ....... ඉතින් අලුත් මුහුණක් දැක්කම එ.ජා.ප හා ජේ.වි.පි පාක්ෂිකයෝ නව පණක් ලැබුවා........
නමුත් හිතන්න එපා ජනාධිපතිවරණයේ ලැබිච්ච චන්ද සේරම ෆොන්සේකාට ලැබුන...