1. Pansil....

    පන්සිල් කියලා දෙක තුනක් නෑ.. අනේ මන්දා මුං නම්...
  2. Certificates Laminating කරන්න හොදයි ද බං?

    ලැමිනේට් කරන්න් එපා.. සහතිකේ වටිනාකම නැති වෙනවා..
  3. concrete slab

    වැඩ ඉවර කරපු එකක් තමයි.. වහලෙ ගලවලා Slab එක දාන්න යන්නෙ.. මේක කඩ කාමරයක්.. මැද බිත්ති නෑ.. 15' x 30' වගේ සයිස් එක. අර කියනවා වගේ යට කඩන ඒවා finishing කරනලා ඉවර වෙනකොට නම් 10ක් යයි ව‍ගේ තමයි. Thanks මචං.
  4. concrete slab

    මචංලා තට්ටු දෙකකට ගහන්න plan නොකරපු 15' x 30' වගේ building එකකට අලුතින් column ද‍ාලා Slab එකක් දාන්න කීයක් විතර යයිද? :rolleyes::rolleyes:
  5. What is your highest educational qualification ?

    කෝ බං මේකෙ Diploma නෑනෙ.
  6. Lumia Windows Phones

    ගනිං බං Oppo F1 එකක්... අන්න phone :cool::cool::cool:
  7. Girls Girls Girls

    ado therune ne ban
  8. Big help need yaluwane

    reported machan
  9. DJ කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද...??

    මචං මූ DJ කරනවා.. පොඩ්ඩක් කතා කරලා බලන්න.. https://www.facebook.com/harshanahettihewa?fref=ts. https://www.youtube.com/watch?v=CJznyd_c-ZY
  10. Sex udauwak machanla.............

    Subscribed for educational purposes :yes::yes::yes:
  11. කැම කඩයක්

    තද Food :lol::lol::lol::lol::lol::lol::lol:
  12. rs.75000

    PC එකක් ගනිං බං..Lap එකක් ගත්තා වගේ නෙමෙයි කැඩුනොත් අම්බානට වියදම්.. PC එකක් නම් පස්සෙ කාලෙක Upgrade කරගන්න හරි පුලුවං...රෙපෙයාර් කරන්නත් ලේසී...
  13. AIA Car insurance claim

    මගෙත් මචං AIA තිබ්බෙ.. insurance එක AIA එකෙන් කරන කාලෙ නං කිසි අවුලක් නෑ. සල්ලි නිකංම දුන්නා.. හැදුවද බැලුවෙත් නෑ.. බිල් ඉල්ලුවෙත් නෑ.. (14000ක claim එකක්) ඒත් ජනශක්ති එකෙං ගත්තම මම Insurance එක Ceylinco වලට මාරු කලා.. ජනසක්ති කාරයෝ විස්වාස කරන්න එපා...
  14. Lunch Help

    Camelot beach hotel. Day room ekak ganin
  15. බලු_වැඩ

    විදුලි සංදේශ සේවා VAT එකෙන් නිදහස් කියලා දන්නෙ මම විතරද?
  16. Cargills Food City බලු වැඩේ

    නැ මචං.. 29න් පස්සෙත් මාසයක් දෙකක් අවුලක් නෑ.. කන්න සුදුසුම කාලය තමයි අර අවුරුද්ද.. 29 වෙනකන් උං වගකියනවා... expire date පැන්න ගමං ඕවා කුනු ‍වෙන්නෙ නෑ...

    No contents