1. Phone Selection Help

    S duos 2 ekak gaththoth mokada ban?
  2. Alto 800 LXI

    හරි මචංලා විස්තරේ හොයාගත්තා... මට ඕන උනේ ඒක audio setup එකක් එනවද දැනගන්න. එනවලු :D :D
  3. Alto 800 LXI

    බම්ප් :D
  4. Alto 800 LXI

    Alto 800 Lxi එකක් ලඟදි ගත්ත කෙනෙක් එහෙම ඉන්නවද? පොඩි විස්තර ටිකක් තියේ දැනගන්න
  5. වාහන ලීසිං

    Alto 800 එක බං බැලුවේ.. වාරිකේ මාසෙට 25ක් වගේ එනවා. ඉන්කම් එක නම් ඉතිං 40ක් 50ක් වගේ.. බැඳලත් නැති නිසා අවුලක් වෙන එකක් නැ නේ බං..
  6. Vehicle Leasing Rates Comparison in Sri Lanka

    Residual value කියන්නේ මොකක්ද?
  7. වාහන ලීසිං

    මචංලා මේ දවස් වල වාහන ගනං අඩු එකේ එකක් ගන්න බැලුවේ.. ලාබම ලීසිං එක මොකක්ද? PABC එකේ අවුරුුදුු 5කට ලක්ෂෙට 1764යි කියලා දාලා තියේ... අනික්වාට සාපේක්ෂව ඒකෙ අඩුයි.. ගත්ත කවුරු හරි ඉන්නවද? උපදේසයක් ඕනා.. :yes::yes::yes:
  8. කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    කටට කෙල උනනවා බං :D :D
  9. හොඳ LED TV එකක්...

    මචන්ලා මම පොඩි LED TV එකක් ගන්න බැලුවේ.. 24" වගේ.. මොනවද හොඳ බ්‍රෑන්ඩ්? ගනන් අඩු වෙන්නත් ඕනා... :yes::yes::yes: ගන්නේ TV බලන්නයි Xbox එකට ගහන්නයි :)
  10. walki talki ebay වලින් ගෙන්නන්න පුලුවන් ද.. ?

    මාට්ටු උනොත් නම් අනිවා නවත්තනවා... ඔය Frequency වලට ලැයිසොන් ඕනා :no::no::no::no:
  11. Leisure World

    Thanks macho.. අපි පෝය දවසේ යන්න බැලුවේ... :oo:
  12. Leisure World

    මචංලා අපි යාලුවො ටිකක් Leisure world යන්න ඉන්නේ.. Dry area, water area ‍දෙකටම යන්න ඉන්නෙ.. අපි කවුරුවත් කලින් ගිහින් නැ.. දන්න එකෙක් ඉන්නවානම් පොඩි උපදෙස් ටිකක් දෙන්න...
  13. All Sorts of X-BOX,PS2,PS3 Repairs/service/Modding @ LOW RATES

    අපි නම් දන්නවා බං චමල්ට හදාගන්න බැරි උනාම ඒක හෂාන් (Max games) ට‍ දෙනවා කියලා.. :D අනික තමා ලොරියක් අරං ගියත් මූ බලන්නේ ඉස්සෙල්ලා මූ දන්න Fan ‍mod එක කරලා කීයක් හරි කඩාගන්න :D
  14. Moter ෆැන් RPM DISK ඒක ගන්න තැනක් කියනවද

    වයර් කීයක් තියේද? 2යි නම් බෑ..:confused::confused:
  15. Electronic Cash register Help

    අනිත් තැන් වල පට්ට ගනන් බං.. මම Business machines කතා කලා.. Metropolitan බැලුවා... අස්ප ගනන්.. අතන විතරයි මගේ බජට් එකට හරියන එකක් තිබ්බෙ... :baffled::baffled::baffled::baffled:
  16. Electronic Cash register Help

    මචන්ලා මම පොඩි බිස්නස් එකකට electronic cash register එකක් බැලුවා.. ගොඩක් තැන් වල ගනන්.. Barclays එකේ එකක් තියේ ටිකක් අඩුවට. Features එහෙමත් හොඳයි.. cash register වල වැඩ කරපු කෙනෙක් එහෙම ඉන්නවනම් කියනවද? නොදන්න ‍දේවල් ටිකක් අහගන්න තියේ... http://online.barclays.lk/bc/itemdesc.asp?ic=29919&eq=&Tp=
  17. ....මෝටර්සයිකල් කෞතුකාගාරය....

    මැක්සා මචං... පිස්සු වගේ.
  18. මස් කඩය

    අන්ඩර දෙමලද? :D :D :D
  19. mobil super 4t oil eken kochchra KM duwanna puluwanda?

    20W 50 දාන්නේ බයික් එකේ කෑලි ‍හොඳටම ගෙවිලා නම්.. ඉන්දියන් එකක් හරියට පාවිච්චි කරා නම් ලක්ෂෙ පැන්නම 20W50 දැම්මට කමක් නෑ.. නැත්තං 20W40 දාපං.. වැඩිම 2500km තමා.. ඊ‍ට පස්සෙ මාරු කරන්න.
  20. 250cc ලෝකයේ අතරමං වීමි

    පරන උනාට Performance අඩුවක් නෑ බං :D සිරා බයික් එක.. පල්සර්, FZ කැලේ :lol::lol::lol::lol:

    No contents