Bill එවන්න නම් meter reader ඇවිල්ලා reading ගන්න ඕනානෙ මචන්.. උංගෙ strike එක නිසා ගැටලුවක් තියේ... ලංකාවෙ කවුරු strike කරත් ඕකනෙ වෙන්නෙ.. හොඳම වැඩේ තමයි බිල් 2,3 එකතු වෙලා එනවට අකමැති නම් සාමාන්‍යයෙන් මාසෙට එන බිල බලලා අපේ account no එක කියලා ගෙවන එක.. එතකොට බිල හැදෙනකොට නිකන්ම ඒක අඩු...