1. Help - නුවර එලිය බලන්න යන්න තැන්

    රෑ 12ට නම් අමාරු වෙයි මචං.. නුවර එලියෙ ඉතිං ග්‍රෙගරි වැව, හක්ගල පාක් එක බලන්න තියේ....
  2. ජීවිතය විඳිනවා කියන්නේ මේක.....

    මාරයි බං.....:yes::yes::yes:
  3. කන්තලේ කවුද ඉන්නෙ?

    මගේ උපන් ගම කන්තලේ... දැනට පදිංචිය නම් එහෙ නෙමේ.. මොකක්ද වෙන්න ඕනා??
  4. Huawei

    bump :P
  5. Xiaomi phone එකක්..

    එල.. Thanks :D:D:D:D
  6. Xiaomi phone එකක්..

    TNT දැම්මොත් TAX වදීද? TRC එකෙන් කේස් එයිද?
  7. Xiaomi phone එකක්..

    thanks macho
  8. Xiaomi phone එකක්..

    thanks machan. TNT එකෙන් එහෙම කරයිද?
  9. Xiaomi phone එකක්..

    මචංලා මම Xiaomi Redmi 3 එකක් Geekbuying එකෙන් ගන්න බැලුවේ.. Shipping ‍TNT දාන්න බැලුවෙ. phone එකට tax වදීද? TRC කේස් එකක් එයිද? :confused::confused::confused::confused::confused::confused::confused:
  10. ~ElaKiri Xiaomi Help Desk~

    මචංලා මම Xiaomi Redmi 3 එකක් Geekbuying එකෙන් ගන්න බැලුවේ.. Shipping ‍TNT දාන්න බැලුවෙ. phone එකට tax වදීද? TRC කේස් එකක් එයිද? :confused::confused::confused::confused:
  11. මචන්ලා අඩුවට හොඳ fridge එකක් ගන්න තැනක් කියපන්&#3482

    මචං Innovex double door Frigde එක ගනිං.. මාත් ගත්තා. අවු 10ක් warranty තියේ.. ලංකාවෙ හදන එකක්..
  12. ලිංගික_වැරදි .....

    ::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. water pump help

    Onama pump ekak hari yanawa ban
  14. Samsung A8

    Nexus 5X එකක් ගනිං මචං Front cam 5MP
  15. විෂ සහිත බයික් සීට් කවරය ( NET SEAT COVER )

    ගල් පැලෙන බොරුවක් බං:oo::oo::oo::oo::oo:
  16. SSD VPS 1000/= සිට (Unlimited Bandwidth)

    අනේ නිකං කුහක ගෙම්බෙක් වෙන්න එපා බං... VPS කියන්නෙ මොකක්ද කියලවත් උබ දන්නවද? පලයං බං යන්න... මම මචං shop එකටත් ගිහිං තියේ... මූ Genuine පොරක්... :yes::yes::yes::yes::yes:
  17. CEB padi mechara thiynwada?

    කියන තරං ‍ලොකු පඩි නම් නෑ බං.. linesman කෙනෙක්ගේ පඩිය උපරිම 50ක් වෙයි.. OT උපරිම පැය 160ක් වගේ. එතකොට 50000/200*1.5*160=60000 තව sunday PH 4යි. ඒකට 15ක් හම්බෙයි.. ඔක්කොම 130,000.00ක් වගේ තමයි උපරිම ගන්න පුලුවං.. ඕවා ගත්තට ගොඩක් අයගේ Loan වලට කැපෙනවා... Engineer කෙනෙක් නම් 2.5laks වගේ ගන්නවා..

    No contents