1. kushanx

    Earth Hour

    You can do better... WE can do better. 1. Take a recyclable bag from the house when you leave to shop groceries. 2. Use CFL bulb. Better for environment, Better to your pocket (I mean the Wallet) 3. If you go near, take a bicycle than your car or motorbike. 4. If you are vehicle user, try to...
  2. kushanx

    Earth Hour

    h_ZDQSXxpZQ
  3. kushanx

    Earth Hour

    RiBJC9x_ChQ
  4. kushanx

    Earth Hour

    4Mxjbip6y04 So, did you turn off your light last night? If you forgot, you can volunteer and turn off all electricity in the house tonight for 01 hour
  5. kushanx

    අනිච්චා වත සංඛාරා

    අනිච්චා වත සංඛාරා බෞද්ධ හැම කෙනාම මරුනාම, ඒ කෙනා වෙනුවෙන් පින් කරන එක, පින් දෙන එක හරි. ඒක බොහෝදුරට පොඩි හරි අල්පව හරි වැඩකරන දෙයක්. එත් "නිවන් සුව" පතනවා. මේක හරිද? මොකද, වෙන කෙනෙක්ට අපිට නිවන් ප්‍රර්ථනා කරන්න පුලුවන්ද? යාළුවො මොකද කියන්නේ?
  6. kushanx

    කූබියා on LCD.... ant on LCD

    yes it looks really good.
  7. kushanx

    ඇඩ්සෙන්ස් කරන/ කරන්න ආස අය ඉන්නවාද?

    :lol: ok, i will. but i learnt from expert.
  8. kushanx

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    Sachii, හැබය් ගොඩක් අය මිත්‍යා දිට්ටිය කරපින්නාගෙන ඉන්දෙද්දී සමහර අය පිරිසිදු දහම විකුර්තිකරද්දී ඔයා වගේ යාලුවෝ ප්‍රසන්සනීයය්.
  9. kushanx

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ඒ අතිඋත්තම අමාමෑණි සම්මාසම්බුදුපියනන්වහන්සේ සාරසංක්‍ය කල්පලක්ෂයක් දුක්විඳලා සම්මාසම්බුද්ධත්වය ලැබුවේ අපිට ලෞකික ජීවිතය ගැන කියන්න කියලනම් මම හිතන්නේ නැහැ. මොකද අන් බොහෝ ආගම්වලත් හොඳ නරක කියනවා. බුදු දහමේ වෙනස මේ නිර්වාන මාර්ගය.
  10. kushanx

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    බුදුදහමේ තියෙන්නේ මුලිකව නිර්වාණය ගැන. ඉපදීමේ දුක ගැන. බුදු දහම පටන් ගන්නේ සම්මා දිට්ටියෙන්. එක ලෞකික වුනාට කමක් නැහැ. එත් සම්මා දිට්ටියය් මුල. මගේ යාළුවා, මේ ලෝකයේ ඉපදීම දුකමය්. එයින් පිට බුදු දහමක් මම දන්නේ නැහැ.
  11. kushanx

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    ඒ කොහොමද?
  12. kushanx

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    :yes::yes::yes::yes:
  13. kushanx

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    අදටත් නිවන් දැක්ක අය ගොඩක් ඉන්නවා. මොකද කවුරුහරි නිවන් දැක්කට තමන් නිවන් දකිනතුරු අපිට අනුන් දැකපු නිර්වාණයේ මොනවා කරන්නද? බැහැය් ඒ අය forumවලවත් facebookවලවත් තමාගේ නිර්වාණය පෙන්නන්න යන්නේ නැහැ. අනික මේ සංකීරණ ලෝකේ 99.9999999999999% දෙනාට නිවනින් ඇති වැඩක් නැහැ.
  14. kushanx

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    නැහැ යාළුවා, "මම" කිව්වේ අපිව සසරට කොටුකරන ප්‍රබලම මාරයා. සක්කාය දිට්ටියත් - සක්කායත්. ඉස්සල්ලම cellphone ගෙදර තියල මාස දෙක තුනකට විතර හැම දෙයින්ම අයින්වෙලා හොඳ දුෂ්කර භාවනා මධ්‍යස්තානෙක (දහම විකුර්ති නොකරන තැනක් වෙන්න ඕනේ. අඩු ගානේ ත්‍රිපිටකයේ තියෙන විදිහටවත් සමත විපස්සනා වඩන තැනක) ටිකදවසක්...
  15. kushanx

    ඇඩ්සෙන්ස් කරන/ කරන්න ආස අය ඉන්නවාද?

    මම කැමති කියලා දෙන්න. එත් අද නෙමෙය්. ලඟදි දවසක හොඳ ලිපි ටිකක් හොයල දාන්නම්.
  16. kushanx

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    සචී, අවට බලන හැම තැනම "මම". බාහිරයක් නැත. දෙන දානයේ තරම තමන්ගේ අලෝභයට සමානය්. වඳින වඳින වැදුමේ තරම තමන්ගේ මානයට සමනය්. ගැරහුම් ඉවසන ඉවසිල්ලෙ තරම අද්වේශයට සමානය්. ප්‍රශ්නයනම් මමම හැර මගේම හැර කුමක් ද?
  17. kushanx

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    මුලින්ම කියන්න ඕනේ මේක මගේ අදහස. මම දන්නා විදිහට බුදුපියාණන්වහන්සේ කොය් විදිහේ භික්ෂුනට දන්දුන්නත් ශාරිපුත්ත මොග්ගල්ලාන මහා තෙරවරුන්ගෙන් පැවතෙන භික්ෂු සංඝයා සිහිකරලා දෙන්න කිව්වා මිසක් භික්ෂුනවහන්සේගේ ශීලය ගැන හිතන්න අපිට කිව්වේ නැහැ. කොහොමත් කොය් දුශ්ශීල භික්ෂුව ලඟත් ගිහියන ළඟ නැති ගුණ 10යක්...

    No contents