මම ශ්‍රි ලංකාවෙ ජනාධිපති නම් ????????????????????????????????????????

itzmerl

Member
Dec 30, 2009
672
41
0
ලොවෙත් නෑ
1. වගා නොකල හැම ඉඩමක්ම රජයට ගන්නව....

2. එක් අයෙකුට බුක්ති විදිය හැකි උපරිම ඉඩම් ප්‍රමාණය අක්කර 5 යි

3. ඉතිරි සියල්ල ඉඩම් නැති අය අතරේ බෙදා දෙනව.

4. එම ඉඩම් සෑම බිම් අගලක්ම වගාකර තිබිය යුතුයි.. නැතින්ම දැඩි දඩුවම්..

5. සියලු නගරවල ස්ථීරව පදිංචි විය නොහැකියි.. තිබිය හැක්කේ ව්‍යාපාරික ස්ථාන සහ
හෝටල් පමණි.
6. ලංකාවෙ හිගාකන හැම එකාම අල්ලලා ‍‍උඩින් ගෙනිහින් මුහුදට දානව.....

7. කොල්ලො ගැසීම, ආප්ප ගැසීම.. දඩුවම් ලැබිය හැකි වරදක්.

8. සෑම නිවසකම පරිගණකයක් තිබිය යුතු අතර.. ඒ සෑම එකකටම අන්තර්ජාල පහසුකම්..

6. සෑම පිරිමියෙකුටම අවශ්‍ය පමණ බිරින්දෑ වරු විවාහ කරගත හැකි අතර.... ඔවුන් සියලුදෙනා තෘප්තිත් කල නොහැකි උන්ගේ බිජු තලනු ලැබේ.

8. පිටරටින් කිසිදු නිමි බාන්ඩයක් ගෙන්විය නොහැකි අතර.. සියල්ල ලංකාවේ නිෂ්පාදනය කල යුතු ය අමු ද්‍රවය පමණක් ගෙන්විය හැක.

9 දේශිය වෛද්‍ය විද්‍යාව නැංවීමට කටයුතු කරන අතර සෑම රෝහලකම ආයුර්වේද ඒකකයක් ස්ථාපිත කෙරේ...

10. ජනාධිපති වන මාහට රටේ සියලු කාන්තාවන්ගේ අයිතිය හිමි අතර.. කැදවන ඕනෑම අවස්තාවක ඔවුන් පැමිණිය යුතුය
:lol:;);););););););)

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙය වන අතර මාහට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න
පල පල ඩෝ යන්න :P
 
Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    නෝනට සභාපති කමක් දෙනවා
    ලොකු මල්ලි කතා නායක කරනවා..
    පොඩි එකා ආරක්ෂක ලේඛම් කොරනවා...
    ලොකු පුතාට හෙටක් හදනවා..
    පොඩි පුතා නේවි එකට දාල නිකම් පදක්කම් දෙනවා....
    නෑයෝ ඔක්කොම වට තියා ගන්නවා...
    මේ ඇති බන්...තව ලියන්න බෑ...කොහොමත් වෙන්නේ නෑ නේ...

    :D:D:D:D:D:D:D:lol::lol::lol::lol:

    සිරාවට මෙක අත්ත මචන් :rolleyes:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    1. වගා නොකල හැම ඉඩමක්ම රජයට ගන්නව....

    2. එක් අයෙකුට බුක්ති විදිය හැකි උපරිම ඉඩම් ප්‍රමාණය අක්කර 5 යි

    3. ඉතිරි සියල්ල ඉඩම් නැති අය අතරේ බෙදා දෙනව.

    4. එම ඉඩම් සෑම බිම් අගලක්ම වගාකර තිබිය යුතුයි.. නැතින්ම දැඩි දඩුවම්..

    5. සියලු නගරවල ස්ථීරව පදිංචි විය නොහැකියි.. තිබිය හැක්කේ ව්‍යාපාරික ස්ථාන සහ
    හෝටල් පමණි.
    6. ලංකාවෙ හිගාකන හැම එකාම අල්ලලා ‍‍උඩින් ගෙනිහින් මුහුදට දානව.....

    7. කොල්ලො ගැසීම, ආප්ප ගැසීම.. දඩුවම් ලැබිය හැකි වරදක්.

    8. සෑම නිවසකම පරිගණකයක් තිබිය යුතු අතර.. ඒ සෑම එකකටම අන්තර්ජාල පහසුකම්..

    6. සෑම පිරිමියෙකුටම අවශ්‍ය පමණ බිරින්දෑ වරු විවාහ කරගත හැකි අතර.... ඔවුන් සියලුදෙනා තෘප්තිත් කල නොහැකි උන්ගේ බිජු තලනු ලැබේ.

    8. පිටරටින් කිසිදු නිමි බාන්ඩයක් ගෙන්විය නොහැකි අතර.. සියල්ල ලංකාවේ නිෂ්පාදනය කල යුතු ය අමු ද්‍රවය පමණක් ගෙන්විය හැක.

    9 දේශිය වෛද්‍ය විද්‍යාව නැංවීමට කටයුතු කරන අතර සෑම රෝහලකම ආයුර්වේද ඒකකයක් ස්ථාපිත කෙරේ...

    10. ජනාධිපති වන මාහට රටේ සියලු කාන්තාවන්ගේ අයිතිය හිමි අතර.. කැදවන ඕනෑම අවස්තාවක ඔවුන් පැමිණිය යුතුය
    :lol:;);););););););)

    මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙය වන අතර මාහට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න
    :lol: :eek: :lol:
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    එලකිරි එකේ ඈඩ්මින් අයියව හම්බවෙලා එයාට ගවුරව නාමයක් දෙනවා..අපේ කොල්ලන්ට ආතල් එකක් ගන්න මෙහෙම සයිට් එකක් හෑදුවට :yes::yes::yes::yes::yes::yes:

    :love::love::love::love::cool::love::love::love:
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    හ්ම්, මම ජනාධිපති වුනෙත්, පාර්ලිමේන්තුවට වගකියන, අධිකරණයට වගකියන විදිහට ජනාධිපති ධූරය වෙනස් කරනවා. මගේ දුප්පත් ආදායම් වාර්තා ජනතාවට ඉදිරිපත් කරලා, හැම ඇමැතියටම මන්තිරියටම තමතමන්ගේ ආදායම් වාර්තා වහාම ඉදිරිපත් කරන්න නියෝග කරනවා. පසුගිය හැම රාජ්‍ය සේවකයෙක්ම "ජනතා" සේවකයෙක්ම audit කරනවා. හොර කරපු හැම එකාටම දඩ නියම කරලා, ඔවුන්ගේ වත්කම් හරි පවරගන්න පුළුවන් කොන්දක් තියෙන ස්වාධීන අධිකාරියක් පිහිටවනවා. හැම රාජ්‍ය සේවයක්ම අන්තර්ජාලගත කරනවා. මහින්ද මහත්තය කරනවා වගේ, ෆොන්සේකා මහත්තය කරා කියල මාට්ටු වුනා කියන ඥාති සංග්‍රහය වහා තහනම් කරනවා. පක්ෂ මාරුව තහනම් කරලා, මොන මන්තිරියෙක්ට හරි පක්ෂ මාරුවක් ඕනෙනම් ඒ දිස්ත්‍රික්කයේ ජනමත විචාරණයකින් විතරක් පක්ෂ මාරුවක් approve කරගන්න ක්‍රමයක් පටන්ගන්නවා.

    VIPලා ගෙන්නලා කරන විවෘත කිරීම කාලේ කන වැඩ තහනම් කරනවා. ඉතිරි ටික පසුවට කියන්නම්.....

    ඉතිරි ටික?? :confused:
     
    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    එලකිරි එකේ ඈඩ්මින් අයියව හම්බවෙලා එයාට ගවුරව නාමයක් දෙනවා..අපේ කොල්ලන්ට ආතල් එකක් ගන්න මෙහෙම සයිට් එකක් හෑදුවට :yes::yes::yes::yes::yes::yes:
    එතකොට ඈඩ්මින් අයියා උබට රෙපක් දෙයි:P:P
    බලාගෙන පරිස්සමෙන්:lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම ජනාධිපති නම්....

    දන්සල් දොරෙහි නැත දුගියෝ....
    පන්සල්වලය පුර වැසියෝ....
    පන්සිල් රකිති මැරවරයෝ...
    මේ කේතුමතී නුවරයි.....

    එලියට දමමි රණවිරුවෝ...
    ඇතුලට දමමි හොර දෙටුවෝ..
    එල්ල මරමි දූෂකයෝ
    පන්නා දමමි N.G.O
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    නෝනට සභාපති කමක් දෙනවා
    ලොකු මල්ලි කතා නායක කරනවා..
    පොඩි එකා ආරක්ෂක ලේඛම් කොරනවා...
    ලොකු පුතාට හෙටක් හදනවා..
    පොඩි පුතා නේවි එකට දාල නිකම් පදක්කම් දෙනවා....
    නෑයෝ ඔක්කොම වට තියා ගන්නවා...
    මේ ඇති බන්...තව ලියන්න බෑ...කොහොමත් වෙන්නේ නෑ නේ...

    :D:D:D:D:D:D:D:lol::lol::lol::lol:

    :lol::lol:

    සුබ අනාගතයක් මචන්...