කොටි 2000ක වත්කම්

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඕවා බොරු බන්
    රනිල් තමා පොර
    රට කැලි කළා විකුනනවා
    ණය ගන්නවා උබලට අපිට කන්න දෙනවා
    එදා වෙල ටුවර්ස්
    අපිට ඕනේ එහම ඉන්න ඕවා බොරු වැඩ :lol: :lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    Black money ?

    ඇසෙට් කෝටි 2000යි, ෆික්ස් 80යි. ඒ කියන්නෙ කෑශ් තියෙන්නේ කොටි 80යි කියලනේ. මුන් එන්න කලින් asset කොච්චර තිබ්බද දන්නේ නෙ. ඒවත් උන් ගත්ත ඒවා කියලා කියයි. අනික මුන්ගෙ මීඩියා උන් කිව්වේ කොටි 2000ක් සල්ලි තියෙනවා වගේ :ROFLMAO::ROFLMAO:

    ඇසෙට් කතාව තව කාලෙකින් රෙදි ගැලවෙන ලෙවල් එකට යයි කියලා හිතෙනවා 🤭 🤭
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,473
    15,432
    113
    Gampaha
    452286160_10160349081150036_2509401751313776739_n.jpg