රටේ අනිත් දුක්විඳින ජනතාවට සහනයක් ලැබෙන්න ඕන නැද්ද?
බදු වැඩි කරල රාජ්‍යය සේවකයාගේ පඩිය විතරක් වැඩි උනාම ඇතිද?
රටේම මිනිස්සු මේ වෙලාවේ අනේකවිධ දුකක් විඳිනවා සියලුම දෙනාට සහනයක් ලැබියයුතු නැද්ද?
2015 ට කලින් ඉඳල පක්ශ මාරු වෙනුවෙන් ස්ට්‍රයික් කරපු උනුත් රටේ මේ තත්වෙට වැටෙන්න වගකියන්න ඕන.