1. Challenger SRT8

    අපි⁣ වෙනුවෙන් කතා කරපු මනුස්සයා හෙට අයින් කරනවා 😢🤔😢😡.

    මාර ආදරයක් තියෙන්නේ අපි ගැන. අපි පත් කරපු කෙනෙක් නේ
  2. Challenger SRT8

    බෞද්ධයන් ජෙරම් ප්‍රනාන්දුගේ "වැලි බත" තලු මැරිය යුතු නැත..!

    කව්ද දැන් ඕවා සිරා අරන් තියෙන්නේ. ඕවා media shows විතරයි.
  3. Challenger SRT8

    ආනයනය තහනම් ?

    හොදම යාළුවා ලඟට අපනයනය වෙන්න බැරිද
  4. Challenger SRT8

    එක්සත් ජනරජ පෙරමුණ | ආරම්භක සමුළුව - රටට ඔබින දිශානතිය |

    ඇයි දන්නෑ අයෙ එකක් අටවගත්තෙ. අන්තිමට හිටියේ වෙල්ගමයා ලග නෙ
  5. Challenger SRT8

    Empty Liquor Bottle for Office used

    කොඩියල් බෝතලයක් හොඳ නැද්ද.
  6. Challenger SRT8

    අද දවස ඕගොල්ලන්ට මතකද? අද හැබැයි හරි රස්නෙයි?

    සති දෙකේ මතකේ තියන අපිට අව්රුදු 14කට කලින් ඒවා මතක තියෙනවද.
  7. Challenger SRT8

    මැලේසියාවේ දී කෙලම වෙලා ගිය මගේ යාළුවා

    පොඩි පොඩි ජොබ් කරන්න ඔය වගේ රට වලට යන්නේ අයි. පඩියේ මහ ලොකු වෙනසක් නැත්තම්. රැල්ලට පාස්පෝට් අරන් රට යනවා කියනනේ මේවාට ද
  8. Challenger SRT8

    ඩොලරයක් රුපියල් 400-450ට යනවා..

    තාම ණය ගේවන්නේත් නෑ නේද
  9. Challenger SRT8

    කැන්දේ නරියා ජොගින් ට්‍රැක් යයි 🤡👌

    මොන ජොගින් ද. අවසර අරන් පොටෝ ගහන්නමයි යන්න ඇත්තේ
  10. Challenger SRT8

    Bhagya Hettiarachchi මිස් Clarification

    චනුක්ස් බ්‍රෝ
  11. Challenger SRT8

    හරක් මස් ඌරු මස් ගෙට ගන්න ඕන මොන දොරෙන්ද ප්‍රෙන්ස්

    ජනෙලෙකින් ගන්න. එතකොට ඔය ප්‍රශ්න නෑ
  12. Challenger SRT8

    හම්බන්තොට ඉඩම්

    ගන්ජා
  13. Challenger SRT8

    මේකෙ හිටපු පරන එවුන්

    @Wolverine GTR කාටවත් මතක නැද්ද. මෙයාට තමා එළකිරි එකේ වැඩිම පෝස්ට් තිබ්බේ අප්පට ලස්ට් සින් ඊයේ. හොරෙන් එනවා ------ Post added on 1684503507
  14. Challenger SRT8

    The law firm hired by SL for the Express Pearl case has filed it in the wrong court in Singapore 🤡

    එතනත් යටින් ගහනවා. පාඩුව ඩබල් ත්‍රිබල් වෙයි රනිල් යනකොට
  15. Challenger SRT8

    ටොපාගෙ පාට

    පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි කියලා @tupac97 කිව්ව

    No contents