Google drive upload කරලා ලින්ක් එක දෙන්න පුළුවන් නම්
matath ewanna mr.white.
meka kohomada balanne? HSCode Chapter wise tiana ekeda meka?
Ow.. Updated gazette eka thiyenne..meka kohomada balanne? HSCode Chapter wise tiana ekeda meka?
එහෙම ජපානෙන් අඩුවට ගන්න පුළුවන් item එකක/ දෙකක මිල (වාහන කෑලි හා හරිහමන් කම්පැනි නමක් නැති ජරාව හැර) දාපන් මචන්.Start එක පොඩි පොඩි දේවල් වලින් පටන් ගන්න බැලුවේ මචං. පොර ඉන්නේ tokyo වල. Electric බඩු., හොඳ branded shoes, beauty care item වගේ දේවල් ගොඩක් අඩුවට ගන්න පුළුවන් කිව්වා පොර.
------ Post added on May 22, 2023 at 11:16 AM
ඒ මටත් එවපන් රත්තරනේ...Mage laga PDF eka thiyenawa. Kohomada ewanna ona?
හම්බුනෝ.... ඒත් මේකේ මේ ලඟදි ලිහිල් කරපු ඒවා ටික නෑනේ... ගේන්න බැරි ඒවා ටික නේ තියෙන්නේ??ඒ මටත් එවපන් රත්තරනේ...![]()
ඒ මටත් එවපන් රත්තරනේ...
හම්බුනෝ.... ඒත් මේකේ මේ ලඟදි ලිහිල් කරපු ඒවා ටික නෑනේ... ගේන්න බැරි ඒවා ටික නේ තියෙන්නේ??
------ Post added on May 22, 2023 at 4:47 PM