1. Challenger SRT8

    රාජංගනේ හිමි අත්අඩංගුවට??

    අර පහන්තුඩවේ වල බලලා නඩු දැම්මෙත් ගණයෙක් නේ.
  2. Challenger SRT8

    ජාතිවාදී ආගම්වාදී නිවුස්

    ආවා නෙවේ, ඉරාජ් වගේ මිඩියා යුනිට් එකක් ඕවා බලෙන් එලියට අරන් බයියෝ චුන් කරනවා. ජෙරම් ගේ එක නම් හිතලාම කියපු එකක් වෙන්න පුළුවන් ප්‍රශ්න ඇති කරන්න. මෝඩ අභිමානය නම් අප්‍රේල් 1 තිබ්බ එකක් නේද. ඒක දැන් පත්තු කරලා අරන් වගේ පේන්නේ.
  3. Challenger SRT8

    Pearson SE Salary 2023

    ලංකාවෙන් යන කතාවක් තිබ්බ නේද
  4. Challenger SRT8

    ජාතිවාදී ආගම්වාදී නිවුස්

    අනිත්‍ය මෙනෙහි කරන්න
  5. Challenger SRT8

    ජාතිවාදී ආගම්වාදී නිවුස්

    අරමුණ දාලා තියෙන්නේ 😟
  6. Challenger SRT8

    ජාතිවාදී ආගම්වාදී නිවුස්

    මේ දවස් වල ආපහු ජාතිවාදී ආගම්වාදී නිව්ස් යනවනෙ. මේවා යමෙකුගේ උවමනාව ප්‍රසිද්ධිය ලබා දෙමින් කරන ඒවා කියලා බැලූ බැල්මට පේනවා. මම නම් දැන් මේවා පඩෙකට ගණන් ගන්නේ නෑ. මම හිතුවේ මේ රටේ මිනිස්සු පාඩම් ඉගනගෙන ඇති කියලා. කිරියෙ තත්වෙ බලන්න මේක දැම්මේ. වොට් කරන් යමු.
  7. Challenger SRT8

    ලක්ෂ 50ක හොර චොකලට් මීගමුවෙන් අල්ලයි..🍫

    අලි සබ්රි ගෙනපුවද දන්නෑ
  8. Challenger SRT8

    මෙන්න මේ පින්තුරේ හදල දීපන්.

    ෆෝන් එකෙන් හදාගන්න පුලුවන් නේද
  9. Challenger SRT8

    මේ රස්නෙට ඇට දෙක එල්ලා වැටෙනවා බං.

    ජොකෙක් තෙමල ඇදගන්න
  10. Challenger SRT8

    විවාහ යෝජනාවක්.....

    සැලුන් එකට දාලා බලපන්. වෙනසක් නැත්තම් ...
  11. Challenger SRT8

    ඩොලරය පාලනයට අපි මැදිහත් වෙන්නේ නැහැ – මහ බැංකු අධිපති

    වෙළඳ බලවේග අනුව විනිමය අනුපතිකය තීරණය වෙනවා. මහ බැංකුව වෙළඳපල බලවේග පාලනය කරවනවා. මූ අපිට බයිලා කියනවා
  12. Challenger SRT8

    පුටිං ලංකාවට මීක් කියයි

    ඕවා වාගේද ගූ නැව් වලට නිකන් සල්ලි දෙන එක
  13. Challenger SRT8

    Private investigator needed

    @nevermindNevergiveup මෙන්න උබ ගැන හොයන්න යන්නේ
  14. Challenger SRT8

    සාධාරණ සමාජයක් ප්රැක්ටිකල්ද?????

    සමෘද්ධි අරන් දියුණු වෙලා දැන් සමුර්ධි ගන්නේ නැති කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද

    No contents