මෙහෙමයි. ඔය වගේ දෙයක් plan කරන්න නම් මොල හතක් වත් තියෙන්න ඕනි.
නැත්තම් නළුවෙක් නෙවේ මොළයක් වෙන්න ඕනි.
එතකොට තමා කාර් එකේ යනකොට හැප්පිලා ගිනි ගන්නේ, හිරේ ඇතුලේ කෝලාහල අතරේ මැරෙන්නේ, ආයුද පෙන්නන්න ගිහින් මැරෙන්නේ, විහාර මහා දේවි පාක් එකේ මැරෙන්නේ, බොරැල්ල කනත්තේදී මැරෙන්නේ.