1. freednbeing

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    මේ දුක නම් මලගිය ඇත්තන්ට නෙවෙයි. එයාට බැඳැණු අයට! මරණය කියන්නේ මේ උපත, ජීවිතය, සහ ඒ අතරතුර අපි කරන හැමදේම වගේ හරිම සරල ඇත්තක්. මිනිස්සු මේ සරල ඇත්තවල් වටහා නොගැනීමේ අර්බුදයක ඉන්න නිසයි මේ දුක එයාලට දැණෙන්නේ. නමුත් ජීවිතය කියන මහා විශ්වකෝෂය නිවැරදිව ඇසුරු කලොත් මරණයටවත් බෑ අපව දුකට පත් කරන්න...
  2. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    මොන මගුලක්ද? මාත් යනවා... :lol::) බොංචි කාරයින් සේරටම තුති!
  3. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    හොඳා හොඳා එහෙනම්... දුහුනකු වීමේ නිෂ්පල ක්රියාවෙන් මිදෙන්න කල් තියෙනව වගේ මට නම්.. බලමුකො නේද? ෂුභ රාත් රියක්...:)
  4. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    For me, Both are Damn mod and conservative...
  5. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    :lol::lol::lol::lol: කිති වෙයි තමයි!!
  6. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    විශ්ව ගම්මාන ගැන කියද්දි මට අපේ භෞතික විද්යා සර් කියපු කතාවක් මතක් වුණා. කට්ටිය විශ්ව ගම්මාන ගැන කතා කරද්දි ලංකාවෙ ගම්මාන විශ්වයක් තියෙනව කියල එයා කිව්ව. කාගෙන්දො ගත්ත උපුටාගැනීමක් ඒක. කොහොම වෙතත් චාමින්ද ලියපු ගොඩක් සින්දු වල ඔය භාෂා වෙනස මම දකිනවා. කසුන්ගෙ සින්දු ගොඩක් ලියල තියෙන්නෙ එයා.. කතා...
  7. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    හික්...:lol::lol: සේකර වගේ තමයි අපිත් ආ... එයා කවි ලිව්වෙ සිගරට් පෙට්ටි වල... මමත් කවි ලියන්නෙ බිල් කොලවල, කඩදාසි කෑලිවල, ATM එකෙන් එන රිසිට් වල තමයි. සිතිවිලි එන වෙලාවට ඉතිං කවර කතාද නේද? දැන් නම් පුංචි පුංචි ඒව ලියාගන්න පුළුවන් ෆෝන් එකේ...:lol::lol: ඒ වුණා කියල සේකරගෙ සමහර දේවල්...
  8. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    බලං හිටහං!:lol::lol::lol:
  9. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    මම ඔය අන්ත දෙකේ මැදකට ලං වෙලයි ඉන්න තැනක් බලන්නේ! හික්... දෙවෙනි සින්දුවෙ වචන වලට මම සින්දුවට අමතරව අම්බානක් ආසයි. තවදුරටත් ආදරය ග්රාමීය නෑ. නගරයේ සහ ලෝකයේ විෂයයන්ට බද්ධ වෙලා ඒක මේ සින්දුව හරහා... චාමින්ද ලියපු සින්දු ගොඩක් අදහසින් වගේම වදන වලින් පවා හරිම නැවුම් සහ අවශ්ය නම් රැඩිකල්!
  10. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    හික් හික්... මේක කිව්වම ඔයාට මැර ආතල් එකක් යන බව ෂුවර්. කිත්සිරිගෙ ඒ ඇල්බම් එකේ සින්දු කීපයක්ම තියෙනවා නදීක කරපු.
  11. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    දෙවෙනි එක මූඩ් වෙනස් කරයි හිටු කියලා :lol::lol:
  12. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    සින්දු ගැන නම් ඒ තරම් නොහිතුවට කමක් නෑ කවුරුත්...! ලියපු අය මොනව හිතේ තියන් ලිව්වද කවුද දන්නේ. අනික මම ඒ සින්දු දෙක මෙතන දැම්මෙත් අර නලියන experi Mental ගතිය නිසයි. මල්ටි කෝර් ප්රොසෙසර් සහිත මල්ටි ටාස්කින් කට්ටියට මල්ටි ආතල්!;)
  13. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    ඔයා තන්තෝතෙන් නේ? එළ එළ! මතත් මාල ඇපි!:):)
  14. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    මේ සින්දු වෙන වෙනම යුග දෙකකදී ආදරය ගැන කියවුණ ඒවා. වික්ටර් කියන වර්ගයේ පෙම් ගීත තමයි වැඩිපුර තියෙන්නේ. ඒත් කිත්සිරි කියන එක නම් අතිශය නූතන ව්යවහාරයක ලියවුණු එකක් නේ. ඒ වෙනස තමයි අන්ත දෙක. වික්ටර් කියන්නේ ෂමුගැන්මක් ගැන. කිත්සිරි කරන්නේ ඇරයුමක්. එතනත් තියෙන්නෙ එක්වීම හෝ නොවීම කියන අන්ත දෙක තමයි නේ?
  15. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    විය නොහැක විය නොහැක. මා මෙය zSHARE දැමුවේ Adrive සම්බන්ධතාවයේ දෝෂ නිසාමයැ. තව වරක් උත්සාහ කරනු මැන. මෙය අමුණන අතරවාරයේ ගැටළුව විසඳී ඇති හැඩයි!:):)
  16. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    එසේය එෂේය! ඔබටද මා අතිශයින් ස්තූතිවන්ත වන අතර මාගේ අඩු නුහුඩුකම් පෙන්වා දිය හැකිනම් අගය කොට සලකමි.:)
  17. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    යහපති යහපති! චර්මපත්ර මහතාගේ අති විශිෂ්ඨ:rofl: වියමන හමුවේ විතර්ත නොමැත!
  18. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    සින්දු ගැන කතාකරන්නත් ඕන.:)
  19. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    කැමතියි අකමැතියි...:lol::lol::lol:
  20. freednbeing

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    මේක ගැන කතා කරල ගුටි නොකා බේරුණොත් ඇති.:lol: xp ගෙ වැලි මිරිකීම මේකට තවත් එක ලින්ක් එකක් තමයි. මේ බොහොම නිදහස් හැඟීමක්. ඒක කවදාවත් කියාගන්න නම් පුළුවන්ද මන්දා. ඒක ඒ තරම් අපේ භාෂාවේ වචන වලින් දුරස්ව වෙනම තැනක තියෙන දෙයක්. ගැහැණු පිරිමි ආදරය නම් අර කපන්න බැරි නිසා අත ඉඹිනවා වගේ වැඩක් කියල මට...

    No contents