ඇත්තටම! කියන්න දෙයක් නෑ තමයි...
කලාව ගැන මේ කියන විධියට දැණෙන හැඟීම මටත් දැණෙනව. අපි හිතමු කලාවේ සරලම ආකාරය කවිය නම්, මට දැණෙන ප්රකෘති සත්යය වචන කරගන්න බැරිව මම කොයි තරම් ලත වෙන වෙලාවල් තියෙනවද? ඒ නිසා කලාව තුල සමහර විට ඇත්තට ඉතා ළඟ පාරවල් තිබුණට නියම පාර තියෙන්නෙ අපි තුලම වගේ මට නම් හිතෙන්නේ...