1. freednbeing

    ..*..MANO KADHU..*..

    බෝඩිම! ඒක ඉවර කලෙත් නෑ. බෝඩිමේ දොර නම් තවම ඇරලනේ.... සුරුට්ටුව එතන ඉඳන් මෙහාට ආවනේ...
  2. freednbeing

    ..*..MANO KADHU..*..

    නැත්තං! ඇතුලත කේස් ලීක් කරල හුය ඉස් පෑම් කලානේ..
  3. freednbeing

    A Mobile to Sell

    හික් හික්...
  4. freednbeing

    ..*..MANO KADHU..*..

    මට කොටන්න
  5. freednbeing

    ..*..MANO KADHU..*..

    අපිට හැමදාම කරන්න වෙන්නෙ වලි යන කට්ටියට හුලං ගහන එකනේ නේද සෑම්.
  6. freednbeing

    ..*..MANO KADHU..*..

    මධුර ඇති EK එකේම මගෙ හිතේ...
  7. freednbeing

    ..*..MANO KADHU..*..

    කියපල්ලා බලන්න අපටත් හිනාවෙන්න :lol::lol::lol: නැත්නම් පීඇම් යවාගන්න...:P නැත්නම් ආයෙත් මනෝ කඳු:growl:
  8. freednbeing

    A Mobile to Sell

    ගත්ත නිසා හැදුණු උවමනාවල් ටිකක් තමයි තියෙන්නේ. මම වෙනුවෙන් තියෙනවට වඩා ඒක අනුන්ට මාව සම්බන්ධකරගැනීම වෙනුවෙන් තමයි.:lol::lol:
  9. freednbeing

    A Mobile to Sell

    මාර කරුමයක් නේ! අනිත් අයත් රිංගයි ළඟදිම...
  10. freednbeing

    ..*..MANO KADHU..*..

    මධුර Dic එක හලෝ... මධුරයා නෙට් එකේ ඉන්නවනම් ඔහුත් පුදන්න වටී.
  11. freednbeing

    A Mobile to Sell

    දැන් මගේ 1110 එකේ හිතට එන දේවල් ගහල තියාගන්න පුළුවන් ටිකක් ලොකු මතකයක් තියෙනව 1100ට වඩා.. රිමයින්ඩර්ස් 10න් ෂේප් වෙනව කොහොම හරි.
  12. freednbeing

    ..*..MANO KADHU..*..

    යන්න?:(
  13. freednbeing

    ..*..MANO KADHU..*..

    මමත් ඒ ගැන නම් වැඩිය දන්නෙ නෑ. හැබැයි සෙට් වෙන වෙලාවෙදි සිංහල නිවැරදි කරගන්න බලනවා. දුහුනා කියන එකට ආසන්නම තේරුම ආධුනිකයා කියල තමයි මධුර කිව්වෙ. එතකොට නම් අරුත ටිකක් පැහැදිලියි නේ. ඒ අරුතින් නම් අපි සේරම දුහුනෝ..:)
  14. freednbeing

    ..*..MANO KADHU..*..

    :(:(:(:( කඳුලු තියෙන ස්මයිලි එකක් නැද්ද අප්පා....
  15. freednbeing

    ..*..MANO KADHU..*..

    මේ දුහුනා ඉන්නව මනුස්සයෝ....
  16. freednbeing

    ..*..MANO KADHU..*..

    සම්පත් ඉතාම විශිෂ්ට සංකල්ප මවන්නෙක් නොවේද සොයුර. ඔහුව කෑමට නොව මනෝ කඳු මස්තකයේ හොවා වන්දනාමාන කිරීම මැනවැයි දැනගනු මැන! බෙදීම් මිනිසා මිනිසා වීම නිසා ලැබුණු තව එකක්. මේ මගේ දේ කියන තෘෂ්ණාව. ඒක අවබෝධය සහ එය වටහාගෙන ජීවත් වීම තමයි අර නියන්නෙන් එන එක.
  17. freednbeing

    ..*..MANO KADHU..*..

    ක්රෙඩිට් දීම පිළිබඳ කිසිදු ප්රස්ණයක් නැත!;)
  18. freednbeing

    ..*..MANO KADHU..*..

    :):):):) දුහුනන්ට ජය වේවා! :lol::lol::lol::lol:
  19. freednbeing

    ..*..MANO KADHU..*..

    DJ ගෙ කවිය ගැන තමයි කිවිවේ. මේ දවස් වල විභාගෙ සීන් නැත්නම් එයත් අද මෙතන තමයි..:):)
  20. freednbeing

    ..*..MANO KADHU..*..

    මට නම් තේරෙණවා :) අයෙත් මරු කතාවක්! හිතේ තියෙන දේ වචන වලින් පැවසීමේ දුෂ්කරතා හමුවේ කලාකරුවෙක් දුහුනෙක් බවට පත් වෙන්න පුළුවන්.

    No contents