නිවාස සැලසුමක් ඇඳගන්න
මට ගෙයකට Plan එකක් ඇඳගන්න ඕන. ඒකියන්නේ අපි සාමාන්යා විදිහට කොල වල අඳිනවා වාගේ. හැබැයි ඔය සල්ලි ගෙවලා ගන්න ලොකු ලොකු Softwares නම් එපා. මට ඕන සරල එකක්. නිකන් Plan එක ඇඳගන්න. මන් මේ කියන්නේ Plan එකක් හදන එක නෙවෙයි. හදපු Plan එකක් ඇඳගන්න. ඉතින් මේකට හොඳ Softwares හරි Online...