1. ossandaruwan

    මොටර් රථයක අංකය මගින් එහි හිමිකරු කවුරුද&#3536

    මේකෙන් තොරතුරු ගන්න Vehicle Chassis Number එක දෙන්න ඕනනෙ. http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home
  2. ossandaruwan

    මොටර් රථයක අංකය මගින් එහි හිමිකරු කවුරුද&#3536

    මේක මාත් දැක්කා. මන් බැලුවෙ කෙලින්ම විස්තර ගන්න පුළුවන් විදිහක් තියනවාද කියලා. මට එක්කෙනෙක්ගේ නම විතරයි දැනගන්න ඕන. ඉතින් මේවායේ අපේ id number ගහලා කෙස් වෙන එකක් නෑනෙ.
  3. ossandaruwan

    මොටර් රථයක අංකය මගින් එහි හිමිකරු කවුරුද&#3536

    මොටර් රථයක අංකය මගින් එහි හිමිකරු කවුරුද&#3536 මට කියන්න පුළුවන්ද මොටර් රථයක අංකය පමණක් මගින් එහි හිමිකරු කවුද කියලා සොයන්නේ කොහොමද කියලා? මේකට උදව් කරන හැමෝටම මන් Rep+ දෙනවා. ලොකු උදවුවක් :yes:
  4. ossandaruwan

    rep power +21

    මාගේ උණුසුම් සුබපැතුම්! You must spread some Reputation around before giving it to somalal again. :oo:
  5. ossandaruwan

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    ඔව්. මාත් ඔය ලීකෑලි තියලා බදාම දාන එකනම් දැකලා තියනවා. ඒත් ඒක සිමෙන්ති ඇතුලෙ තියන නිසා වෙයෝ කන්න විදිහක් නෑ. සිමෙන්ති ඇතුලට වේයන්ට යන්න බෑනේ. මන් හිතන්නේ වෙයෝ එන්න ඕකේ වෙන මොකක්හරි හේතුවක් ඇති.
  6. ossandaruwan

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    තව දෙයක් තමයි දැන් මේ හොද බාසලා හොයාගන්න එක. ඉතින් මේකේ ඒවාගේ අය හොයන්න ගිය අයගෙ අත්දැකීම් එහෙමත් ඇතිනෙ. ඒගොල්ලොත් ඇවිල්ලා මේකට තමන්ගේ අත්දැකීම් කියන්න.
  7. ossandaruwan

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    දෙන්නාටම ගොඩාක් ස්තුතියි ඔයාලාගේ අදහස් වලට.:D
  8. ossandaruwan

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    දන්න කෙනෙක් මේ ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න.:yes:
  9. ossandaruwan

    අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත&a

    අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
  10. ossandaruwan

    අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.

    Thans! You must spread some Reputation around before giving it to Iron Monger again. :oo:
  11. ossandaruwan

    අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.

    අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය. මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස් යන...
  12. ossandaruwan

    කෙල්ලෙක් කොහොම සෙට් කරගන්නේ ?

    ගොඩාක් වටින අදහස්. :yes: Rep+

    No contents