දන්න අය ඉන්නවානම් කට්ටියටම දැනගන්නත් එක්ක මෙන්න මේවා ගැන පැහැදිළි කරන්නකො.
1 දැන් ඔය තට්ටු දෙකට ගෙවල් හදනකොට column,beam එහෙම දානවානේ. සාමාන්‍යයෙන් මේවා දන්නේ අගල් 9*9 හතරැස් විදිහටනෙ. අපිට පුළුවන්ද මේ column ඒවා අච්චුවක වාගේ හදලා නිකන්ම කනු වාගේ නැතුව මෝස්තරයක් එන විදිහට දන්න. මොකද සමහර...